Wednesday, May 11, 2011

වසර 70 ක් පැරණි යුද්දයක පින්තූර - 70 years old War Pictures

ඔබ ඕනෑතරම් යුද්දවල පින්තූර දැක ඇති. ඒ වගේම ලෝකයේ මනුශ්‍ය ඉතිහාසය තුල සිදුවූ විශාලම හා දරුණුම යුද්දය වන දෙවන ලෝක යුද්දයේ පින්තූරද ඕනෑතරම් දැක ති‍බෙන බවට සැකයක් නැහැ. ඒත් ඔබ එම යුද්දයේ වර්ණ පින්තූර දැක ඇත්තේ අතලොස්සක් වියයුතුයි. ඒ එක්කම ඔබට ගැටළුවක් වන්නට පුළුවන් වර්ණ පින්තූර වුවත් එහි ඇති විශේෂත්වය කුමක්ද? යන්න. එයට හේතුව තමයි දැන් වසර 70 ක් වන මෙම යුද සමයේ වර්ණ පින්තූර යනු දුර්ලභ දෙයක් වීම මෙන්ම එදා මේම වර්ණ පින්තූර මෙන්ම මේවාට යොදා ගන්න උපකරණ අධික මිලකින් යුතුවීම. එනිසා අතිශයින්ම බියකරු මෙන්ම අවිනිශ්චිතබව හැම අතින්ම රජයන යුදබිමකට යුද්දයට පරිභාහිර වටිනා කියන උපකරණ රැ‍ගෙන යාම සිදු‍නොවන එසේත් නැතහොත් දුර්ලභම කරුණක් විය යුතුයි. එහෙත් එවැනි විරල අවස්ථාවල ගත් ඡායාරූප කිහිපයක් දැක ගැනීමට ඔබටත් අවස්ථාවක් ලබාදීමට සිතුනා. හැබැයි මෙම පින්තූර වල තිබෙන්නේත් යුද්ධයේ බිහිසුනු හා අනියත බව මිස වෙන කිසිවක් නොවෙයි. කෙසේවෙතත් දුර්ලභ දෙයක් ලෙස එදා සැලකූ දෙයක් අද අපි දැක ගමු...




































































11 comments:

  1. මෙවා වැඩි හරියක් රුසියාවෙ හමුදාවෙ ඒවා නේද. අර දින 6 යෙ යුද්දෙ ගැන දානව කියපු ලිපිය තම නෑනෙ?

    ReplyDelete
  2. @Theekshana - රුසියන් හමුදාවට වඩා ජර්මානු හමුදාවේ පින්තූර තමයි වැඩි. දින හයේ යුද්දය ගැන නෙමෙයි Operation Entabae ගැන ලිපිය තමයි දාන්න හිතාගෙන ඉන්නේ. ‍මේ දවස් වල ගැටළු කිහිපයක් නිසා තරමක් දුෂ්කර තත්වයකට පත්වෙලා ඉන්නේ. එකක් තමයි නිවසේ පරිගන‍කයේ දෝශ සහිත තත්වය, අනෙක අපේ ආයතනයේ මේ දිනවල තිබෙන යම් අර්බුදකාරී තත්වයන් නිසා පරිගණක විද්‍යාගාර භාවිතයට නොහැකිවීම. කොහොමවුනත් ඉදිරියේදී එය පල කරනවා...

    ReplyDelete
  3. යුධ සමයේ තවත් කලු -සුදු සහ වර්ණ ඡායා රෑප

    http://englishrussia.com/index.php/2011/05/10/unpopular-pictures-of-the-war/

    http://englishrussia.com/index.php/2011/05/10/defeated-berlin-in-the-summer-of-1945/

    http://englishrussia.com/index.php/2006/08/24/stunning-colour-photos-from-the-victory-day-1945/

    http://englishrussia.com/index.php/2011/05/06/the-berlin-capture-by-soviet-soldiers/

    ReplyDelete
  4. තෑන්ක්ස් දිනේශ්.

    ReplyDelete
  5. http://4.bp.blogspot.com/-cloD3fZ8Xp0/TcormXEhOVI/AAAAAAAAB6A/krB-Eni0-og/s400/31.jpg

    මේ පින්තූරෙ තියෙන්නෙ මොකක්ද ? ගුවන් යානයක්ද ?

    ReplyDelete
  6. @Chanaka Aruna Munasinghe - ඔව් අහස් නැව එහෙමත් නැත්නම් AirShip ලෙස මේවා හැදින්වෙනවා. වැඩි විස්තර http://en.wikipedia.org/wiki/Airship තියෙනවා...

    ReplyDelete
  7. aththatama oyage blog aka vadagath wagema watinawa.

    ReplyDelete
  8. @Salinda - ස්තූතියි! නැවත එන්න...

    ReplyDelete