Saturday, May 21, 2011

ඔසාමා බින් ලාඩ්න්, ඇමරිකාව හා පාකීස්ථානය පිළිබදව ලොව වටා කාටුන් ශිල්පීන් දුටු ආකාරය - How Cartoon Artists See Osama Bin Laden, America & Pakistan...

පසුගිය දිනවල ඇමරිකානු ආරක්‍ෂක අංශ විසින් පකිස්ථානයට හොර රහසේම ඇතුළුවී ඔවුන්ට වසර ගණනාවක සිට මහත් හිසරදයක්ව තිබූ අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩ්න් ඝාතනය කිරීම මුළු මහත් ලෝකයේම කතා බහට ලක්වුනා. ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ ඇමරිකාවේ, දකුනු ආසියාතික මිතුරාව සිටින පාකිස්ථානය මේ සම්බන්ධයෙන් ඇමරිකාව වෙත සිය කනස්සල්ල පල කල අතර දැන් ඔවුනොවුන් මේ සම්බන්ධයෙන් මතගැටුමකද නිරතවන අතරේ එම සම්බන්ධකම් දෙදරා යාමේ තර්ජනයක්ද මතුව තිබෙනවා. කෙසේවෙතත් මේ සිදුවීම් හා සෑහෙන කාලයක් පාකිස්ථානය තුල ඔසාමා බින් ලාඩ්න් සැඟව සිටීම කාටුන් ශිල්පීන්ට හොද මාතෘකාවක් වුනා. ඒ නිසා ලෝකය පුරා පල වන ප්‍රසිද්ධ පුවත් පත් රැසකම මේ ගැන කාටුන් ඇදී තිබෙනු දැක ගැනීමට හැකිවූ අතර මේ එසේ පලවූ කාටුන් කිහිපයක්...






















10 comments:

  1. අප්පා නියම කාටූන් ටික . . hikz

    ReplyDelete
  2. This is the true nature of Thambiyas! Sri Lanka will also soon in trouble by this hypocritical nature of Thambiyas.

    ReplyDelete
  3. මේ collection එක හොයා ගන්න ලොකු මහන්සියක් වෙන්න ඇති නේද? අපි එක්ක බෙදා ගත්තට Thanx

    ReplyDelete
  4. කාටුන් ටික නම් අපුරුයි, කිව්වත් වගේ සේරම එක තැනකට ගන්න ගොඩක් මහන්සි වෙන්න ඇති.

    ReplyDelete
  5. @All in one.......& Bindi - ස්තූතියි! කාටුන් එක් තැනකට අරගෙන මට ලබා දුන්නේ ඉන්දියානු මිතුරෙක්...

    ReplyDelete
  6. Niyama cartoon tika

    ReplyDelete
  7. තෑන්ක්ස් දිනේශ්

    ReplyDelete
  8. හරි අගෙයි කාටුන්ස් ටික. ඔසාමා පකිස්ථානයේ හමුදා මධ්‍යස්ථානයක් අසලින්ම ඉඳලා අහු උනාම මට ආයිත් මතක් උනා ලංකාව තුළ 88/89 කාලයේදී වුණු භීෂණය.
    රෝහණ විජේවීර උලපනෙන් හම්බ උනා කිව්වාට මං මුල ඉඳළම සැක කළේ එයා හිටියේ සුචරිතයේ කියලයි. මොකද ජේවීපී එක මැරුවෙම ජේආර්වාදී යූඑන්පීකාරයන් හා වෙනත් අයයි. එක පේ‍්‍රමදාසවාදියෙක් මැරුවේ නෑ.
    ඔහොම තමයි දරුවෝ දේශපාලනය කරන්නේ. ඒගොල්ලවන්ගේ දකූණත කරන දේ වමත දන්නේ නෑ. අපි තමයි ගොන් වහන්සේලා ‘කැපුවත් අර පක්‍ෂයේ, ඇගේ දුවන්නේ අහවල් ලේ’ කියලා කියන්නේ. පුරවැසියන් හැටියට හැම භේදයම ඉවත් කර ගන්නට කාලෝ අයං තේ.
    තිලකා රන්දෙනි

    ReplyDelete