Wednesday, March 25, 2015

Offline බ්ලොග් ලිපි ලියන්නට Windows Live Writer

අද මේ කියන්නට යන්නේ අපගේ පරිගණකයේ internet නොමැතිවුවත් Offline ලෙස බ්ලොග් ලිපි ලියා පසුව පළ කරන්නට Microsoft සමාගම විසින් නොමිලේ ලබාදී  ඇති මෘදුකාංගයක් පිළිබදවයි.

Windows Essential නම් මෘදුකාංග සමූහය සමග පැමිණෙන මෙම මෘදුකංගය Windows Live Writer නම් වනවා. මෙන්න මේ සබැඳියෙන් පුළුවන් එය Offline  ලෙසටම ඔබගේ පරිගණකය වෙතට ලබා ගන්නට.

http://windows.microsoft.com/en-us/windows-live/essentials-install-offline-faq