Monday, March 14, 2011

වැඩියෙන්ම කමෙන්ටු ආවේ මොන posts වලටදැයි Sidebar එකේ පෙන්වමු...

අපේ බ්ලොග් එකේ ජනප්‍රියම බ්ලොග් සටහන් මොනවද කියල Sidebar එකේ පෙන්වන්න Gadget එකක් තියෙනවානේ. මෙන්න වැඩියෙන්ම කමෙන්ටු වැටිල තියෙන්නේ මොන post වලටදැයි පෙන්වන්නත් Gadget එකක්.

මෙන්න ඒකට ඕන කේතය. මේක Design -----> Add Gadget-------> HTML/JAVA  Script කියන එක අ‍රගෙන paste කරගන්න.

home_page කියන එකට ඉදිරියෙන් රතුපාටින් දක්වල තියෙන url එක වෙනුවට ඔයගොල්ලන්ගේ blog එකේ url එක දෙන්න.

numposts කියන එක ඉදිරියෙන් කහපාටින් දක්වා ඇති අගයට කොපමණ බ්ලොග් පෝස්ට් සංඛ්‍යාවකින් මෙයය ගණනය කරන්න ඕනද යන්න ඔබට කැමති අගයක් දෙන්න.

maxshowresult කියන තැනට ඉදිරියෙන් තැඹිලි පාටින් ඇති අගය සදහා ඔබගේ බ්ලොගයේ sidebar එකේ කොපමණ post ගණනක් පෙන්වන්න ඕනද කියන එකටත් කැමති අගයක් දෙන්න පුළුවන්.


<script language='javascript'>
aBold = true;
numposts=200;
maxshowresult=10;
home_page = "http://sathsamudura.blogspot.com/";
</script>
<script type='text/javascript'>
//<![CDATA[
var postTitlear=new Array();var postUrlar=new Array();var postCommentar=new Array();var totalpost;document.write("<ul>");function showrecentposts(j){var a=j.feed.entry.length;totalpost=a;for(var f=0;f<a;f++){var h=j.feed.entry[f];var c=h.title.$t;var b;var g;if(f==j.feed.entry.length){break}for(var d=0;d<h.link.length;d++){if(h.link[d].rel=="alternate"){g=h.link[d].href;break}}for(var d=0;d<h.link.length;d++){if(h.link[d].rel=="replies"&&h.link[d].type=="text/html"){b=h.link[d].title.split(" ")[0];break}}c=(aBold)?"<b>"+c+"</b>":c;postTitlear.push(c);postUrlar.push(g);postCommentar.push(b)}sortPosts();for(var f=0;f<maxshowresult;f++){var e='<li><a href="'+postUrlar[f]+'" class="recent-link">'+postTitlear[f]+" ("+postCommentar[f]+" comments)</a>";document.write(e)}}function sortPosts(){function c(d,f){var e=postTitlear[d];postTitlear[d]=postTitlear[f];postTitlear[f]=e;var e=postUrlar[d];postUrlar[d]=postUrlar[f];postUrlar[f]=e;var e=postCommentar[d];postCommentar[d]=postCommentar[f];postCommentar[f]=e}for(var b=0;b<postTitlear.length-1;b++){for(var a=b+1;a<postTitlear.length;a++){if(parseInt(postCommentar[b])<parseInt(postCommentar[a])){c(b,a)}}}}document.write('<script src="'+home_page+"feeds/posts/default?max-results="+numposts+'&orderby=published&alt=json-in-script&callback=showrecentposts"><\/script>');
//]]>
</script>

12 comments:

  1. තැන්කූ ඈ . . ඕන්න මමත් වැඩේ ගොඩ දා ගත්තා ඒ කිව්වේ මගේ බ්ලොග් එකටත් මේ වැඩ කෑල්ල හයි කොර ගත්තා

    ReplyDelete
  2. @දුකා - OK... ඉදිරියේදීත් හයිකරගන්න හොද ඒවා ලැබුනාම දාන්නම්..

    ReplyDelete
  3. නියමයි. මාත් දාගත්තා. ස්තූතියි

    ReplyDelete
  4. @රොබින් - හොදයි ... හොදයි...

    ReplyDelete
  5. මම නම් පුදගලිකව කැමති නැහැ ඕනවට වඩා විජට් දානවට. සමහර බ්ලොග් තියෙනවා ගියාම බ්‍රවුසර් එක ස්ටක් වෙනවා. අපි ගිහින් බ්ලොග් එක උඩ ක්ලික් කරපු ගමන් ඇඩ් එකක් ඕපන් වෙනවා ඔබගේ බ්ලොග් එකේත් ඒක වෙනවා. කොහොම උනත් තාක්ෂණික දේවල් ගැන ලියන එක හොඳයි ඒවාට කැමති අයත් ඉන්නවනේ :-)

    ReplyDelete
  6. @ම- ඔව් ඔබ කියන එකේ සත්‍යයක් තියෙනවා. මමත් අලුත් විජ‍ට් සොයනවා, දැන් දාල තියෙන විජට් වලින් කෙරෙන කාර්යයම කෙරෙන හැබැයි Slow වීම් හෝ Stuck වීම් සිදුනොවන. එසේම සත් සමුදුරේත් මොන විජට්ටුවෙන්ද, ඔබ කිව් බාධාවන් වෙන්නේ යන්නද සටහන් කරන මෙන් කාරුණිකව ඉල්ලනවා...

    ReplyDelete
  7. @ම - මටනම් එහෙම ඇඩ් එකක් පෙන්නන්නෙ නෑ. සමහර විට මගේ බ්‍රවුසරෙන් ඒක බ්ලොක් කරනවද දන්නෙ නෑ. මොනව වුණත් ඔය තුන් වෙනි පාර්ශවයේ එක එක විජට් අස්සෙ ඔය ඇඩ් කෑලි හැංගිලා තියෙන්න පුළුවන්. කොහොමත් බ්ලොගර් වලින්ම ලබාදෙන විජට් වලට අමතර විජට් නිසා අඩවිය මන්දගාමී වෙන එක නම් වෙනවා.

    ReplyDelete
  8. දිනේශ් සහ හරේ, මට කොයි විජට් එකෙන්ද කියලා නම් කියනන් බැහැ බ්ලොග් එක මත් ක්ලික් කලාම පොපප් එකක් එනවා ඒක බ්‍රවුසර් එකෙන් බ්ලොක් කරනවා ඒත් එහෙම ඇඩ් එකක් එනවා. ඒක මුලින්ම එනවා ඊට පස්සේ ආයි එන්නේ නැහැ.

    ReplyDelete
  9. ශා.... නියමයි මමත් දැම්මා.ස්තුතියි

    ReplyDelete
  10. @hare & ම - මම ඔය ඇඩ් පොප්අප් වෙන එක තව යාළුවෙකුගෙනුත් ඇහුවා. එය කිව්වා google chrome වල නම් ඇඩ් පොප්අප් නොවුනත් firefox වලදී නම් සත් සමුදුර බලන කොට එහෙම වුනාළු. කොහොමත් හෙටවිතර අනවශ්‍ය විජට් ගැජට් මොනවද කියල බලල අයින් කරන්න තමයි හිතාගෙන ඉන්නේ.අවශ්‍යවෙලාවකට විතරක් ඒවා නැවත දාගන්න විදියට Manage කරනවා...

    ReplyDelete
  11. @බුද්ධි - OK... තව හොද ඒවා හම්බුවුනොත් අනිවාර්යෙන්ම කියන්නම්...

    ReplyDelete
  12. ට්‍රයි එකක් දෙන්න ඕනේ

    ReplyDelete