පළමුවෙන්ම අපිට user ට අකුරු ඇතුළු කරන්න දෙන විදියේ පේලි පහක විතර text box එකකට ඕන කේතය;
<textarea rows="5" cols="40">
TEXT
</textarea>
මේකේ රතු පාටින් දක්වල තියෙන අගයන් අපට ඕන විදියට වෙනස් කර ගන්න පුළුවන්. මෙන්න එකේ උදාහරණයක්;
මෙන්න Read-only Text box එකකට අවශ්‍ය කේතය;
<textarea rows="2" cols="30" name="Famous Quotes" readonly="readonly">
“Asking a working writer what he thinks about critics is like asking a lamp-post how it feels about dogs.” ... Christopher Hampton
</textarea>
මෙන්න උදාහරණය;
මෙන්න hyper link එකක් දාගන්න පුළුවන් text box කේතය;
<textarea rows="4" cols="25" name="Link to Site" readonly="readonly">Hyperlink Code</textarea>
මෙන්න උදාහරණය;
මෙන්න word wrap කර ගන්න පුළුවන් විදියේ Text Box වල කේතයන් මේකේ "wrap = " තැනටමෙන්න Read-only Text box එකකට අවශ්‍ය කේතය;
<textarea rows="2" cols="30" name="Famous Quotes" readonly="readonly">
“Asking a working writer what he thinks about critics is like asking a lamp-post how it feels about dogs.” ... Christopher Hampton
</textarea>
මෙන්න උදාහරණය;
මෙන්න hyper link එකක් දාගන්න පුළුවන් text box කේතය;
<textarea rows="4" cols="25" name="Link to Site" readonly="readonly">Hyperlink Code</textarea>
මෙන්න උදාහරණය;
"soft", "hard" සහ "off" කියන ඒවා දාල වෙන වෙනස්කම් ඔයගොල්ලම අත්හදා බලන්න.
<textarea rows="8" cols="30" wrap="hard">
TEXT
</textarea>
thanks
ReplyDeleteYou'r Welcome....
ReplyDeleteTEMPLATE EKA MARUKARALA .. COLOUR FULL IMAGE TIKAK DAGANNA..
ReplyDelete