මුලින්ම මේ තේමාවට යොදාගන්නේ ලෝකයේ ඇතැම් රටවල සොයාගත් සමහර නිර්මාණ ප්‍රායෝගික භාවිතයට කෙතරම් සුදුසුද සහ කෙතරම් මහන්සි වෙලා ඒවා සොයා ගත්තත් ඒවායෙන් වැඩක් ගන්නේ කීයෙන් කීදෙනාද යන පැනය ඔස්සේයි.
Doggles
To Do Tattoo
Motorized Cone
Wine Glass Holder Necklace
Inflatable Toast
Infant Hand Pillow
Time Beam
Paper Email
Spaghetti Twirler
Tandem Toilet
Half Deck
DVD Rewinder
Pratone Grass Chair
Finger Plate
Lap Pillow
Dribble Glass
Wrist Phone Carrier
Boyfriend Arm Pillow
Pillow Wig
අදට මෙපණයි. මේ විශේෂාංගය ගැන ඔබගේ යෝජනා, චෝදනා, අදහස් ලබා දෙනවනම් ඉතින් තවත් මේක නවීකරණය කරන්න හැකිවේවි...
kohenda affa maewa fatta ayya
ReplyDelete@මෝල්ඩර් ෆයිල්ස් - Thanks! තව මේවගේ ඒව විතරක් නෙමෙයි. දුර්ලභ කියන්න පුළුවන් පින්තූර ගොඩක් තියෙනවා. ඉඩ ලැබෙන විදියට ඒවත් දාන්නම්...
ReplyDeleteහොදයි අපිට තව අලුත් යමක් ලබා දෙන්න.
ReplyDeleteනියම පින්තුර ටික maxaaaa
ReplyDelete@බංඩාර - ස්තූතියි! ඇත්තටම මේකට වැඩිය හොද පින්තූර රැසක් අපට ඉදිරියේදි දැක ගන්න පුළුවන් අකුරු වෙනුවට කතා කරන පින්තූර...
ReplyDelete@රුවන්ගේ සයිබර් සිතුවිලි - ස්තූතියි! නුවන්, ඉදිරියේදිත් මීටත් වඩා හොද රූප දැකගැනීමට හැකියාව ලැබෙන බව කියනවා...
ReplyDeleteමම ආස අර කොල්ල කෙල්ලගේ කකුලේ නිදාගෙන ඉන්න එකට..ඒක පට්ටා...ඩිෆරන්ට් තින්ග්කින්ග්
ReplyDelete@රත්ගමයා - ඒ පින්තූරේ විතරද දැක්කේ???
ReplyDeletehammoooo
ReplyDeleteඅඩේ නියමයි මෙව්ව
ReplyDelete