Saturday, March 12, 2011

පසුබිම Transparent විදියට Image එකක් Save කර ගන්නේ කොහොමද???

සත් සමුදුරේ 50 වන බ්ලොග් සටහන වෙනුවෙන් පල කෙරෙන සිව්වන බ්ලොග් සටහන.


මේකත් ඉතා සරල බ්ලොග් සටහනක් මතකද සත් සමුදුරේ 50 වන බ්ලොග් සටහනේ මුලින්ම දාල තිබුන Logo එක. මෙන්න ඒ logo එක මුලින්ම බලන්නෙකෝ...


ඒකේ පසුබිම ඉවත් කරල  Transparent විදියට තමයි තියෙන්නේ. හැබැයි මේක jpeg වලින් save කරාම අයිත් පාරක සුදුපාටට පසුබිම ඇවිත් තිබුනා මෙන්න මේ විදියට...


මේකට විසදුම තමයි මේ  jpeg වලින් save කරන ලද image  එක save as හරහා .png extention එකෙන් save කර ගැනීම. එච්චරයි...


මෙන්න සත් සමුදුරේ 50 වන බ්ලොග් සටහන වෙනුවෙන් කලින් දාපු ලිපි...

1 comment: