tag:blogger.com,1999:blog-823812124595837320.post3716630837580052177..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: වැඩියෙන්ම කමෙන්ටු ආවේ මොන posts වලටදැයි Sidebar එකේ පෙන්වමු...සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-823812124595837320.post-84804059511107032472012-12-03T17:30:20.669+05:302012-12-03T17:30:20.669+05:30ට්‍රයි එකක් දෙන්න ඕනේ ට්‍රයි එකක් දෙන්න ඕනේ කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-810627921413346302011-03-14T22:19:46.330+05:302011-03-14T22:19:46.330+05:30@බුද්ධි - OK... තව හොද ඒවා හම්බුවුනොත් අනිවාර්යෙන්...@බුද්ධි - OK... තව හොද ඒවා හම්බුවුනොත් අනිවාර්යෙන්ම කියන්නම්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-38634203058238491712011-03-14T22:15:22.268+05:302011-03-14T22:15:22.268+05:30@hare & ම - මම ඔය ඇඩ් පොප්අප් වෙන එක තව යාළුවෙ...@hare & ම - මම ඔය ඇඩ් පොප්අප් වෙන එක තව යාළුවෙකුගෙනුත් ඇහුවා. එය කිව්වා google chrome වල නම් ඇඩ් පොප්අප් නොවුනත් firefox වලදී නම් සත් සමුදුර බලන කොට එහෙම වුනාළු. කොහොමත් හෙටවිතර අනවශ්‍ය විජට් ගැජට් මොනවද කියල බලල අයින් කරන්න තමයි හිතාගෙන ඉන්නේ.අවශ්යවෙලාවකට විතරක් ඒවා නැවත දාගන්න විදියට Manage කරනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-32783573652701122842011-03-14T20:27:16.449+05:302011-03-14T20:27:16.449+05:30ශා.... නියමයි මමත් දැම්මා.ස්තුතියිශා.... නියමයි මමත් දැම්මා.ස්තුතියිBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-60726448894080736192011-03-14T20:12:44.181+05:302011-03-14T20:12:44.181+05:30දිනේශ් සහ හරේ, මට කොයි විජට් එකෙන්ද කියලා නම් කියන...දිනේශ් සහ හරේ, මට කොයි විජට් එකෙන්ද කියලා නම් කියනන් බැහැ බ්ලොග් එක මත් ක්ලික් කලාම පොපප් එකක් එනවා ඒක බ්‍රවුසර් එකෙන් බ්ලොක් කරනවා ඒත් එහෙම ඇඩ් එකක් එනවා. ඒක මුලින්ම එනවා ඊට පස්සේ ආයි එන්නේ නැහැ.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-10232665598958281762011-03-14T18:46:41.098+05:302011-03-14T18:46:41.098+05:30@ම - මටනම් එහෙම ඇඩ් එකක් පෙන්නන්නෙ නෑ. සමහර විට මග...@ම - මටනම් එහෙම ඇඩ් එකක් පෙන්නන්නෙ නෑ. සමහර විට මගේ බ්‍රවුසරෙන් ඒක බ්ලොක් කරනවද දන්නෙ නෑ. මොනව වුණත් ඔය තුන් වෙනි පාර්ශවයේ එක එක විජට් අස්සෙ ඔය ඇඩ් කෑලි හැංගිලා තියෙන්න පුළුවන්. කොහොමත් බ්ලොගර් වලින්ම ලබාදෙන විජට් වලට අමතර විජට් නිසා අඩවිය මන්දගාමී වෙන එක නම් වෙනවා.hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-27497987624417930582011-03-14T17:02:09.149+05:302011-03-14T17:02:09.149+05:30@ම- ඔව් ඔබ කියන එකේ සත්‍යයක් තියෙනවා. මමත් අලුත් ව...@ම- ඔව් ඔබ කියන එකේ සත්‍යයක් තියෙනවා. මමත් අලුත් විජට් සොයනවා, දැන් දාල තියෙන විජට් වලින් කෙරෙන කාර්යයම කෙරෙන හැබැයි Slow වීම් හෝ Stuck වීම් සිදුනොවන. එසේම සත් සමුදුරේත් මොන විජට්ටුවෙන්ද, ඔබ කිව් බාධාවන් වෙන්නේ යන්නද සටහන් කරන මෙන් කාරුණිකව ඉල්ලනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-45406489690141340522011-03-14T16:43:52.732+05:302011-03-14T16:43:52.732+05:30මම නම් පුදගලිකව කැමති නැහැ ඕනවට වඩා විජට් දානවට. ස...මම නම් පුදගලිකව කැමති නැහැ ඕනවට වඩා විජට් දානවට. සමහර බ්ලොග් තියෙනවා ගියාම බ්‍රවුසර් එක ස්ටක් වෙනවා. අපි ගිහින් බ්ලොග් එක උඩ ක්ලික් කරපු ගමන් ඇඩ් එකක් ඕපන් වෙනවා ඔබගේ බ්ලොග් එකේත් ඒක වෙනවා. කොහොම උනත් තාක්ෂණික දේවල් ගැන ලියන එක හොඳයි ඒවාට කැමති අයත් ඉන්නවනේ :-)මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-74572356084781304212011-03-14T16:10:13.893+05:302011-03-14T16:10:13.893+05:30@රොබින් - හොදයි ... හොදයි...@රොබින් - හොදයි ... හොදයි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-33313188961631596692011-03-14T15:49:56.519+05:302011-03-14T15:49:56.519+05:30නියමයි. මාත් දාගත්තා. ස්තූතියිනියමයි. මාත් දාගත්තා. ස්තූතියිරොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-31057226099710024772011-03-14T13:57:11.032+05:302011-03-14T13:57:11.032+05:30@දුකා - OK... ඉදිරියේදීත් හයිකරගන්න හොද ඒවා ලැබුනා...@දුකා - OK... ඉදිරියේදීත් හයිකරගන්න හොද ඒවා ලැබුනාම දාන්නම්..සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-49593901725523784502011-03-14T12:50:13.774+05:302011-03-14T12:50:13.774+05:30තැන්කූ ඈ . . ඕන්න මමත් වැඩේ ගොඩ දා ගත්තා ඒ කිව්වේ ...තැන්කූ ඈ . . ඕන්න මමත් වැඩේ ගොඩ දා ගත්තා ඒ කිව්වේ මගේ බ්ලොග් එකටත් මේ වැඩ කෑල්ල හයි කොර ගත්තාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com