Monday, March 28, 2011

මෙම සොයා ගැනීම කීයෙන් කීදෙනාටද ප්‍රයෝජනවත්...

ඔන්න අද තවත් අළුත් විශේෂාංගයක් ආරම්භ කරනවා. මේකට දාන ලේබලය තමයි "කතාකරන රූප". මේ   විශේෂාංග මුල සිටම සත් සමුදුරේ ආරම්භ කරන්න හිතාගෙන හිටියත් ඒක අතපසුවුනා. මේ තේමාවේදී කියවන්න තියෙන දේවල් නම් අඩුයි. හැබැයි මේ රූප වලින් අකුරුවලින් කියන්න ඕන දේ කියාවි කියල ඔබටම තේරේවි. මේ විශේෂාංගයේ පින්තූර සමහරක් ඒවා ඇතැම් විට විද්‍යුත් තැපෑල ඔස්සේ ඔබට ලැබිලත් ඇති. 

මුලින්ම මේ තේමාවට යොදාගන්නේ ලෝකයේ ඇතැම් රටවල සොයාගත් සමහර නිර්මාණ ප්‍රායෝගික භාවිතයට කෙතරම් සුදුසුද සහ කෙතරම් මහන්සි වෙලා ඒවා සොයා ගත්තත් ඒවායෙන් වැඩක් ගන්නේ කීයෙන් කීදෙනාද යන පැනය ඔස්සේයි‍.

Doggles
To Do Tattoo

Motorized Cone

Wine Glass Holder Necklace


Inflatable Toast

Infant Hand Pillow


Time Beam


Paper Email


Spaghetti Twirler

Tandem Toilet

Half Deck

DVD Rewinder

Pratone Grass Chair

Finger Plate



Lap Pillow


Dribble Glass



Wrist Phone Carrier


Boyfriend Arm Pillow


Pillow Wig



අදට මෙපණයි. මේ විශේෂාංගය ගැන ඔබගේ යෝජනා, චෝදනා, අදහස් ලබා දෙනවනම් ඉතින් තවත් මේක නවීකරණය කරන්න හැකිවේවි...

10 comments:

  1. kohenda affa maewa fatta ayya

    ReplyDelete
  2. @මෝල්ඩර් ෆයිල්ස් - Thanks! තව මේවගේ ඒව විතරක් නෙමෙයි. දුර්ලභ කියන්න පුළුවන් පින්තූර ගොඩක් තියෙනවා. ඉඩ ලැබෙන විදියට ඒවත් දාන්නම්...

    ReplyDelete
  3. හොදයි අපිට තව අලුත් යමක් ලබා දෙන්න.

    ReplyDelete
  4. නියම පින්තුර ටික maxaaaa

    ReplyDelete
  5. @බංඩාර - ස්තූතියි! ඇත්තටම මේකට වැඩිය හොද පින්තූර රැසක් අපට ඉදිරියේදි දැක ගන්න පුළුවන් අකුරු වෙනුවට කතා කරන පින්තූර...

    ReplyDelete
  6. @රුවන්ගේ සයිබර් සිතුවිලි - ස්තූතියි! නුවන්, ඉදිරියේදිත් මීටත් වඩා හොද රූප දැකගැනීමට හැකියාව ලැබෙන බව කියනවා...

    ReplyDelete
  7. මම ආස අර කොල්ල කෙල්ලගේ කකුලේ නිදාගෙන ඉන්න එකට..ඒක පට්ටා...ඩිෆරන්ට් තින්ග්කින්ග්

    ReplyDelete
  8. @රත්ගමයා - ඒ පින්තූරේ විතරද දැක්කේ???

    ReplyDelete
  9. අඩේ නියමයි මෙව්ව

    ReplyDelete