මාතෘකාවේ හැටියටම මේ පොතේ නමත් පෙරදිග දේශපාලන චින්තනය. මේ පොතෙන් පුරාණ ඉන්දියානු දේශපාලනය හා සමාජය ගැන යම් තාක් දුරකට කරුණු දැන ගන්න පුළුවන්. එහෙම කියන්න හේතුව තමයි මේ පොත තරමක් කුඩා එකක් නිසා. පොත ලියලා තියෙන්නේ මහාචාර්ය මංගල ඉලංගසිංහ මහතා විසින්.
පොතේ මිල රු.250/= සහ එහි ISBN අංකය ISBN - 955-95697-2-4.
ඒ වගේම ඔබගේ දැන ගැනීම පිණිස එහි පිටු අංක 55 සිට 57 දක්වා පිටු නිදර්ශනයක් ලෙස දක්වනවා.
ඉතින් ඔබත් මේ ක්‍ෂෙත්‍රය පිළිබදව උනන්දුවෙන කෙනෙක් නම් මේ පොතෙනුත් යම් පිටිවහලක් ලැබේවි කියා සිතනවා.
නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!
Monday, September 10, 2012
Subscribe to:
Post Comments (Atom)




දේශපාලනය ගැන එතරම්ම සරල නොවන විග්‍රහයක් නේද? මම නම් ඔය වගේ පොත් කියවන්න ටිකක් කම්මැලියි, රහ වැටුනොත් නම් කොච්චර ලොකු පොතක් උනත් එක හුස්මට කියවල තමයි පස්ස බලන්නෙ.
ReplyDeleteඅපි කැමති විශයක් ගැන වුනත් ලියල තිබෙන පොත විවිදාකාරයි. ඇතැම් ඒවා ටිකක් වෙලා යනකොට නිරස වෙන්නත්, ඇතැම් පොත් එක හුස්මට කියවන්න තරම් හිතෙන ඒවාත් තියෙනවා. එක එක කෙනාගේ රුචිකත්වය තමයි ඉතින් එය තීරණය කරන්නේ...
Deleteවටිනා පොතක් ඉස්තුතියි දැනුවත් කලාට ..
ReplyDeleteස්තූතියි!
DeleteHODAY POST EKA THAWA MAHANSI WELA WADA KARANNA KOLLO.......
ReplyDeleteMAGEN SUBA PATHUM.....