අද ඔබට ලබාදෙන පින්තූර වලින් ඉතාලියේ පින්තූර පිළිබදව යමක් පවසනවා නම් එම පින්තූර මට එවා තිබුනේ සත් සමුදුරට පැමිණෙන ඉතාලියේ සිටින මිතුරෙකු වන ශශික ප්‍රනාන්දු විසින්. ඒ පිළිබදව ස්තූතිය ඔහුට පුද කරන ගමන්ම තවත් පින්තූර කිහිපයක් ඔබට පෙන්වනවා. ඒ නවසීලන්තයේ දැකුම්කළු ඇස් ඇදගන්නා ස්ථාන කිහිපයක. ඒ වගේම මෙහිදි පින්තූරවල ලස්සන වගේම පින්තූර ඔබට පෙන්වන ආකාරයේ වෙනසකුත් තිබෙනවා. ඔබටම එය දැක ගන්නට පුළුවන් මෙම කුඩාවට තිබෙන පින්තූර මතට Mouse pointer එක ගෙනගියාම. බලන්න ඒ ක්‍රමයත් හොදයිද කියා.
මේ තිබෙන්නේ ඉතාලියේ පින්තූරයි -
ඔබට මතකද ඔහු පුනරුදයේ මිනිසායි, එහෙමත් නැත්නම් විශ්වයේ මිනිසායි, කවුරුදු ඔහු? ලිපියේ මෙම අශ්ව පිළිරුව ගැන තිබුනා.
මම කැමතිම නවසීලන්තය... චිත්‍රපට වල පෙන්නනවටත් වඩා ඉතාමත්ම ලස්සන දර්ශන තියෙන්න පුලුවන් ලස්සනම ලස්සන රටක්..
ReplyDeleteඔව් ඔබ කියන දේ සත්‍යයක්. මීට වසර 10 කට විතර ඉස්සර රූපවාහිනී නාලිකාවක ගිය හර්කියුලිස් ටෙලි වෘතාන්තයේදිත් ග්‍රීසිය වෙනුවට අපි දැක්කේ සුන්දර නවසීලන්තයයි...
Deleteනවසීලන්තයෙ ෆොටෝ ටිකනම් ලස්සනයි.
ReplyDeleteඅර ඉතාලියෙ ෆොටෝ යාළුවම අරගත්තු ඒවද?
ම්... ඒක නම් හරියටම දන්නේ නම් නැහැ. මම හිතනවා ඔහු විසින්ම ලබා ගත් ඒවා කියා...
Deleteඒ මිතුරා මට දැනුම් දුන්නා මේ ඔහු විසින්ම ඉතාලියේදී ලබා ගත් ඡායාරූප බවට...
Deleteමේ පින්තුර high resolution වලින් බාගත කරගන්න තිබුනානම් මුදල් ගෙවලා වුනත් කරගන්න වටිනවා.
ReplyDeleteමම ඔබෙන් ඉල්ලීමක් කළා වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකේ අකුරුවල වර්ණ වෙනස් කිරීම ගැන. හැකිනම් ඒ ගැන නැවත සලකා බලනලෙස කාරුණිකව ඉල්ලනවා. මේ දිනවල මා කරගෙන යන ලිපි මාලාවට එය අත්‍යවශ්‍යයි. එසේම underline කිරීමට ක්‍රමයක්ද කියා දුන්නොත් බොහොම පින්.
අසමි දකිමි සොයමි ලියන විචාරක
මතක හැටියට එම මුල් පින්තූර මගේ ගාව ඇති. මට ඔබේ email ලිපිනය එව්වොත් මම ඒවා ලැබුන විගසම එවන්නම්.
Deleteඔබගේ ඉල්ලීම අමතක කරලා නැහැ. මම Wordpress blog එකකුත් තනා ගෙනයි සිටින්නේ. ඉක්මනින්ම ඔබේ අවශ්‍යතාවය ඉටුකර දෙන්නම්...
බොහොම ස්තුතියි.මගේ ඒ මේල් ලිපිනය.
Deletewmjgslsr@gmail.com
අසමි දකිමි සොයමි ලියන විචාරක
ලස්සන පිංතූර ටික දිනේෂ්.......
ReplyDeleteබොහොම ස්තූතියි.
ස්තූතියි උදාර...
Deleteමාර පොටෝ ටික
ReplyDeleteනවසීලන්තයේ ලස්සන නම් කියන්න බැරි තරම්!!
ReplyDeleteස්තුතියි අප සමග බෙදා ගත්තට..........
හැකියාවක් ඇත්නම් මටත් මේල් කරන්න
chamikawp@yahoo.com
- chamikawp.blogspot.com -චාමිකයගේ බ්ලොග් ඉසව්ව
මොනාලිසා චිත්‍රය ඇඳපු ඩාවින්චි ඉතාලියානු ජාතිකයෙක්... ඒත් මොනාලිසා චිත්‍රය ප්‍රදර්ශනය කරන ලූවර් කෞතුකාගාරය තියෙන්නෙ ප්‍රංශයේ... මේ ඡායාරූපය අරගෙන තියෙන්න පුලුවන් ප්‍රංශයේදි විතරයි... :)
ReplyDeleteadidas yeezy
ReplyDeleteyeezy shoes
lebron 15
louboutin outlet
irving shoes
kyrie 3
yeezy shoes
curry shoes
curry 5 shoes
balenciaga
view website t2a51p1j05 best replica bags replica bags manila o6s37v1o28 replica bags by joy gucci replica o9j03k9n80 replica bags louis vuitton my explanation o3k87s0m13 replica louis vuitton bags replica bags nyc v4h03m6v45
ReplyDelete