Monday, September 17, 2012

Windows 7/ Vista Update කරන්න ගියාම මේ ගැටළුවට ඔබත් ලක්වුනාද? මෙන්න විසදුම්‍...

මේ ගැටළුව මටත් පැන නැගුන එකක්. ඒ තමයි. Windows Vista  (Windows 7 වලටත් මේ ගැටළුව පොදුයි) update කරන්න ගියාම මෙන්න මේ Error Message එක ලැබුනා.


"Windows Update cannot currently check for updates, because the service is not running. You may need to restart your computer"


මේ පණිවිඩයේ තිබෙන විදියට Services නිසියාකාරව Run වෙනවද කියලත් බැළුවා. එත් විශේෂ වරදක් සොයාගන්නට නොලැබුනා වගේම කියන විදියට පරිගණකය නැවත පණ ගැන්වූවත් ලැබෙන ප්‍රතිඵලය මෙම Message එකම තමයි.

ඊට පස්සේ මේක විසද ගන්න මෙහෙමයි කළේ - Notepade විවෘත කරගන්න.
(Press Start, press All programs, press Accessories and clickNotepad Copy and paste the following text into the document:)

ඊට පසුව මෙන්න මේ පහත දැක්වෙන කේතය එහි අලවා ගන්න.

net stop wuauserv
net stop bits
net stop cryptsvc
net stop trustedinstaller
sc config cryptsvc start= auto obj= "NT Authority\NetworkService" password= a
sc config wuauserv start= auto obj= LocalSystem
sc config bits start= delayed-auto obj= LocalSystem
Sc config trustedinstaller start= demand obj= LocalSystem
Sc config eventlog start= auto
reg add HKLM\SYSTEM\CurrentControlSet\Services\wuauserv\Parameters /v ServiceDll /t REG_EXPAND_SZ /d "%systemroot%\system32\wuaueng.dll" /f
reg add HKLM\SYSTEM\CurrentControlSet\Services\bits\Parameters /v ServiceDll /t REG_EXPAND_SZ /d "%systemroot%\system32\qmgr.dll" /f
reg delete HKLM\SOFTWARE\Policies\Microsoft\Windows\WindowsUpdate /f
reg delete HKLM\COMPONENTS\PendingXmlIdentifier /f
reg delete HKLM\COMPONENTS\NextQueueEntryIndex /f
reg delete HKLM\COMPONENTS\AdvancedInstallersNeedResolving /f
sc sdset wuauserv D:(A;;CCLCSWRPLORC;;;AU)(A;;CCDCLCSWRPWPDTLOCRSDRCWDWO;;;BA)(A;;CCDCLCSWRPWPDTLOCRSDRCWDWO;;;SY)S:(AU;FA;CCDCLCSWRPWPDTLOSDRCWDWO;;;WD)
sc sdset bits D:(A;CI;CCDCLCSWRPWPDTLOCRSDRCWDWO;;;SY)(A;;CCDCLCSWRPWPDTLOCRSDRCWDWO;;;BA)(A;;CCLCSWLOCRRC;;;IU)(A;;CCLCSWLOCRRC;;;SU)S:(AU;SAFA;WDWO;;;BA)
sc sdset cryptsvc D:(A;;CCLCSWRPWPDTLOCRRC;;;SY)(A;;CCDCLCSWRPWPDTLOCRSDRCWDWO;;;BA)(A;;CCLCSWLOCRRC;;;IU)(A;;CCLCSWLOCRRC;;;SU)S:(AU;FA;CCDCLCSWRPWPDTLOCRSDRCWDWO;;;WD)
sc sdset trustedinstaller D:(A;CI;CCDCLCSWRPWPDTLOCRSDRCWDWO;;;SY)(A;;CCDCLCSWRPWPDTLOCRRC;;;BA)(A;;CCLCSWLOCRRC;;;IU)(A;;CCLCSWLOCRRC;;;SU)S:(AU;SAFA;WDWO;;;BA)
sc sdset eventlog D:(A;;CCLCSWLOCRRC;;;AU)(A;;CCDCLCSWRPWPDTLOCRSDRCWDWO;;;BA)(A;;CCLCSWRPWPDTLOCRRC;;;SY)S:(AU;SA;DCRPWPDTCRSDWDWO;;;WD)(AU;FA;CCDCLCSWRPWPDTLOCRSDRCWDWO;;;WD)
takeown /f %systemroot%\winsxs\pending.xml
icacls %systemroot%\winsxs\pending.xml /grant Administrators:(F)
icacls %systemroot%\winsxs\pending.xml /grant Administratörer:(F)
del /q %systemroot%\winsxs\pending.xml
ren %systemroot%\System32\Catroot2 oldcatroot2
ren %systemroot%\SoftwareDistribution SoftwareDistribution.old
rename \ProgramData\Microsoft\Network\Downloader Downloader.old
cd /d %windir%\system32
regsvr32.exe atl.dll /s
regsvr32.exe urlmon.dll /s
regsvr32.exe jscript.dll /s
regsvr32.exe vbscript.dll /s
regsvr32.exe scrrun.dll /s
regsvr32.exe msxml3.dll /s
regsvr32.exe msxml6.dll /s
regsvr32.exe actxprxy.dll /s
regsvr32.exe softpub.dll /s
regsvr32.exe wintrust.dll /s
regsvr32.exe dssenh.dll /s
regsvr32.exe rsaenh.dll /s
regsvr32.exe cryptdlg.dll /s
regsvr32.exe oleaut32.dll /s
regsvr32.exe ole32.dll /s
regsvr32.exe shell32.dll /s
regsvr32.exe wuapi.dll /s
regsvr32.exe wuaueng.dll /s
regsvr32.exe wups.dll /s
regsvr32.exe wups2.dll /s
regsvr32.exe qmgrprxy.dll /s
regsvr32.exe wucltux.dll /s
regsvr32.exe wuwebv.dll /s
net start eventlog
net start cryptsvc
net start bits
net start wuauserv
fsutil resource setautoreset true c:\
netsh winhttp reset proxy
bitsadmin /reset /allusers
wuauclt.exe /resetauthorization /detectnow
:MESSAGE
echo+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
echo===========================================================
echo     The commands has been succesfully executed. Hit enter to continue
echo===========================================================
echo+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
Pause > Null
:end

දැන් ඔබ File වලට ගිහිල්ල එහිදී Save As ගිහිල්ල File name එකට reset.bat විදියටත් save as type විදියට All files (*.*) ආකාරයටත් ලබා දෙන්න.

(Press File and click Save as. Navigate to the desktop, in the field File name you write reset.bat and in the field save as type you chooseAll files (*.*).  Now hit Save.)

දැන් ඔබ මේ file එක තිබෙන ස්ථානයට ගිහිල්ල Run as administrator ආකාරයට Run කරන්න.


බලන්න ඔබට දැන් windows update කරන්න පුළුවන්ද කියලා.  හැබැයි මට ඊ‍ට පසුව මෙන්න මේ Error code  එක දර්ශනය වුනා.

WINDOWS update 80072EFE error


මේ ගැන සොයල බැළුවම මේ Error එක එන්න හේතුව තමයි Registry එකේ දෝෂ සහගත තත්ත්වයක් හෝ Virus එකකින් කර තිබෙන බලපෑම බව. මෙයට විසදුම ලෙස දක්වා තිබුනේ Registry cleaning Software එකක් භාවිතා කිරීම හෝ Virus Guard එක Update කරල එමගින් නැවත සම්පූර්ණ පරිගණකය scan කිරීම. මම මේ දෙවන පියවර අනුගමනය කළ පසුව එනම් Virus Guard එක Update කරල එමගින් නැවත සම්පූර්ණ පරිගණකය scan කිරීම කළාට පසුව Windows update කර ගැනීමට බාධා ඇතිවුනේ නැහැ. ඔබටත් යම් අවස්ථාවක මෙයට සමාන ගැටළුවක් පැන නැගුනහොත් මෙම පියවර අනුගමනය කරල එය නිරාකරණය කර ගත හැකිදැයි බලන්න...

4 comments:

  1. මම නම් Windows 7. කවදාවත් මටනම් වින්ඩෝස් අප්ඩේට්වලදි ගැටළු ඇවිත් නෑ. ඇක්ටිවේෂන් එකේ ටික් මාක් එක අයින් කරල අනිත්ව අප්ඩේට් දුන්නම කරදරයක් නැතිව අප්ඩේට් වෙනව. සාමාන්‍යයෙන් සැලකිය යුතු වයිරස් එකක් රන් වෙද්දි වයිරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල්කරල හරි තියෙන එක අප්ඩේට් කරල හරි ඒක අල්ලන්න යන එක එච්චර සාර්ථක නෑ නේද? පොඩි අවුලක් නම් හරියන්න ඉඩ තියෙනව.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් Genuine software භාවිතා කරනව නම්, ඒ වගේම patches, cracks භාවිතය අඩුනම් ඒ කියන්නේ pirated software භාවිතය අඩුනම් ගැටළු අඩුයි. ඒ නිසා Registry අයථා විදියට වෙනස් වීම හා virus එන්න තියෙන ඉඩකඩ අඩු නිසා මේ වගේ ගැටළු ඇති නොවෙන්න පුළුවන්.

      ඔබ අසා තිබෙන දෙවන කාරණයේ යම් තාක් දුරකට සත්‍යයක් තිබෙනවා. හැබැයි ගොඩස් Virus Guard මාදුකාංග වල තිබෙනවා Boot-time scan කියන option එක. ඒ අනුව machine එක boot වෙන වෙලාවේ virus scan වෙන විදියට සකස් කරගත්තම ඔබ අසා ‍තිබෙන පරිදි Virus එක run වෙන්න නොදී ඉවත් කර දැමීමේ පහසුකම ලැබෙනවා...

      Delete
  2. මේක වයිරස් එකක් අපිම ලියාගෙන අපිම ඒක අපේ මැෂින් එහෙක රන් කිරීමක් නෙවෙයි නේද? :)

    ReplyDelete
    Replies
    1. නැහැ, එහෙම දෙයක් නෙමෙයි...

      Delete