Sunday, February 20, 2011

එකම පේලියට පින්තූර ගොඩක් ...........

එකම පේලියට පින්තූර ගොඩක් දාන ගැටළුව  කලින් ලියපු  පෝස්ට් ගණනාවකදි ආව. ඒත් ඒ වෙලාවේ ඒකට විසදුම් හොයන්නේ නැතුව ඉදලා මීට කලින් ලියපු "ගොපළු කොළුවා නැතහොත් දඩබ්බර පොලිස්කාරයා" ලිපියේදී විසදුම හොයාගත්තා සමහරවිට ඔබනම් මේක කරන විදිය දන්නවත් ඇති. මට තේරෙන සරල විදියට කර ගන්න විදිය අන්තර්ජලයෙන්ම සොයා ගත්තා. උදාහරණයක් විදියට එකම පේලියට පහත තියෙන විදියට පින්තූර දෙකක් දාගන්න ඕනවුනයි කියමුකෝ..


මේක කරන්න මම table එකක් මෙකනට දැම්මා. ඒක කරන්න Edit HTML වෙත Compose සිට මාරුවුනා.
ඊට පස්සේ පින්තූර දෙකම එක පේලියට ගන්න ඕන තැනට මෙම කේතය දැම්මා.
දැන් මේ table එකේ Cell ඇතුලට images එකතු කරන්න ඕන. ඒ නිසා මෙහි දැක්වෙන row1,cell 1 සහ raw1, cell2 කියන ඒවා වෙනුවට image codes ඇතුළුකරන්න ඕන. ඒකට පහත දැක්වෙන විදියට සාමාන්‍ය ආකාරයට පින්තූර දෙක Compose screen එකට insert කරල Edit HTML ගිහිල්ල ඒ Code දෙක ගත්තා.




දැන් මේ code දෙක වෙන වෙනම row1,cell 1 සහ raw1, cell2 කියන ඒවා වෙනුවට paste කරා.
එච්චරයි

මීට වඩා සාර්ථක ක්‍රමත් ඇති, මේ කිව්ව එක නවීකරණය කරන්න පුළුවන් විදිත් ඇති, ඔයගොල්ල දන්නවනම් මාවත් ඒ පිළිබද දැනුවත් කරන්න කියල ඉල්ලා සිටිනවා.

3 comments:

  1. එල කොල්ලො. නියම වැඩක්. මාත් හොය හොය හිටියෙ... තැන්ක්ස්. බෙදා ගත්තාට..........

    ReplyDelete
  2. එළ කිරි බ්ලොග් එක බන් මම ඔක්කොම පෝස්ට් කියවන ගමන් හැකාගෙ කොමෙන්‍ටුව දැක්ක එළ දිගටම ලියන්න

    ReplyDelete