මේක කරන්න මම table එකක් මෙකනට දැම්මා. ඒක කරන්න Edit HTML වෙත Compose සිට මාරුවුනා.
ඊට පස්සේ පින්තූර දෙකම එක පේලියට ගන්න ඕන තැනට මෙම කේතය දැම්මා.
දැන් මේ table එකේ Cell ඇතුලට images එකතු කරන්න ඕන. ඒ නිසා මෙහි දැක්වෙන row1,cell 1 සහ raw1, cell2 කියන ඒවා වෙනුවට image codes ඇතුළුකරන්න ඕන. ඒකට පහත දැක්වෙන විදියට සාමාන්‍ය ආකාරයට පින්තූර දෙක Compose screen එකට insert කරල Edit HTML ගිහිල්ල ඒ Code දෙක ගත්තා.
දැන් මේ code දෙක වෙන වෙනම row1,cell 1 සහ raw1, cell2 කියන ඒවා වෙනුවට paste කරා.
එච්චරයි
මීට වඩා සාර්ථක ක්‍රමත් ඇති, මේ කිව්ව එක නවීකරණය කරන්න පුළුවන් විදිත් ඇති, ඔයගොල්ල දන්නවනම් මාවත් ඒ පිළිබද දැනුවත් කරන්න කියල ඉල්ලා සිටිනවා.
එල කොල්ලො. නියම වැඩක්. මාත් හොය හොය හිටියෙ... තැන්ක්ස්. බෙදා ගත්තාට..........
ReplyDelete@HacKrish- Thanks මචං.
ReplyDeleteඑළ කිරි බ්ලොග් එක බන් මම ඔක්කොම පෝස්ට් කියවන ගමන් හැකාගෙ කොමෙන්‍ටුව දැක්ක එළ දිගටම ලියන්න
ReplyDelete