ඒකට හොද විසදුමක් තමයි මේ, PhotZoom Pro 4. මේක හැබැයි Open Source නම් නෙවෙයි.
මෙන්න මේක තමයි official site එක http://www.benvista.com/photozoompro
මේ තියෙන්නේ ඒ software එකෙන් විශාලනය කරපු රූපය සහ පෙර රූපය.
විශාලනය කල පසු |
මුල් ඡායාරූපය |
http://uploading.com/files/1279dbc5/PhotoZoom.Pro.4.0.4.rar/
මේක මට නම් සෑහෙන්න ප්‍රයෝජනවත්වුන Tool එකක්. Try කරල බලන්න.
හ්ම්ම්ම්...බාගෙනම බලමි
ReplyDeleteපාඩුවක් වෙන්නෑ. බාගෙන තියාගනිං.
ReplyDeleteසහෝ ඔබ යටින් දාල තියෙන link එකට ගියාම කියනව ඒක ඉවත් කරල කියල, බලමු වෙනවිදිහකට කරල. ස්තූතී
ReplyDelete@සංහිද පාමුල - මටත් මේ ගැටළුව ඇත්තටම තියෙන නිසා තමයි මීට පෙර කියපු Software වලත් link නම් දැම්මේ නැත්තේ. හැබැයි search එකක් දැම්මහම සොයාගන්න නම් පුළුවන් වේවි. මම වෙන link එකක් ලැබනොත් අනිවාර්යයෙන්ම දාන්නම්...
ReplyDeleteඉතාම වැදගත් දිනේෂ්
ReplyDeleteමගේ පොඩි පුතාගෙත් ෆොටෝ තියෙනවා හදාගන්න
ReplyDelete