ඔබ ලඟදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් මේ සටහන නව නිර්මාණාත්මක විවාහ ආරාධනා පත්රයක් ගැන සිතන්නට උපකාරීවීමටද බැරි නැහැ. අපේ රටේත් සමහර නව මනාල මනාලියන් සිය විවාහ මංගල උත්සව සම්භාෂනයට සිය හිත මිතුරන්ට ආරාධනා කිරීමට යොදාගන්නා ආරාධනා පත්රවල හැඩයේ සහ මෝස්තරවල විවිද වෙනස්කම් තිබුනත් එහි ඇතුලත අන්තර්ගතය බොහෝවිට එකම ස්වරූපයක් ගන්නා බව ඔබ දැක ඇති. ඉතින් පසුගිය මාසය පුරාවටම ඔබ සත් සමුදුරින් දුටුවේ දීර්ඝ විස්තර සහිත ලිපි නිසා මෙවර ඔබට නවතාවයකින් යුතු මංගල ආරාධනා පත්ර රැසක් ඉදිරිපත් කිරීමට සිතුනා. එහෙනම් වැඩිපුර කතාබහ නැතුවම ඒවා ඔබටත් ගැලපේදැයි බලමු...
තව ටිකක් තියෙනවා. ඒක ඊලඟට බලමු...
නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!
Subscribe to:
Post Comments (Atom)
අර FBI එන නම් පට්ටයි ඈ... නියම කාඩ්ස් ටිකක්.
ReplyDelete@චතුරංග පෙරේරා | chathuranga Perera - තව ටිකක් මඟ එනවා...
ReplyDeleteහිකිස් පට්ටයි කියන්නේ සිරාම සිරා කාඩ් ටික ලොල්
ReplyDelete@පිස්සු පුසා - මේ වෙන කොට කසාද බැදල නැත්නම් මම යෝජනා කරනවා මේ කාඩ්ස් ටිකෙන් හරි ඊලඟ ටිකෙන් එකක් තෝරාගන්න කියලා...
ReplyDeleteඅර අවාන වගේ එක නම් ගොඩක් ලස්සනයි.
ReplyDeleteCheck these invitations
ReplyDeletehttp://www.youtube.com/watch?v=wTqLyCTESjg
http://www.youtube.com/watch?v=cqVIGUdoPrQ&feature=related
නියමයි.
ReplyDelete@නදී - මේ වගේ ඒවා ලංකාවෙත් සමහරවිට ඉදිරියේදී දැකගන්න හැකිවේවි...
ReplyDelete@Praසන්ன - ඉතිරි ඒවා හෙට...
ReplyDeleteඅය්යෝ අපි පරක්කුයි . අපි ඉතින් මැලිබන් විදියේ කකුල් ගෙවෙනකම් ඇවිද්දත් ඔච්චර නිර්මාණාත්මක අදහසක් ලැබුනේ නැහැනේ .
ReplyDelete@Bindi - මොනව කරන්නද? ඊලඟ ආත්මෙදිවත් ප්රයෝජනයට ගන්න දෙක තුනක් මතක තියාගන්න...
ReplyDeleteෂා...නියමයිනේ.
ReplyDelete@කාංචනා අමිලානි - මේ ආරාධනා පත්ර වලින් හෝ ඊලඟ ඒවායෙන් කැමති එකක් තෝරා ගත හැකියි...
ReplyDeleteසමහර ඒව නම් වෙඩින් කාඩ් ද කියල හිතන්නවත් බැහැ.
ReplyDeleteශා.... :)
ReplyDelete@උදාර & ජීවිතේ මල් - මේ තමයි නිර්මාණාත්මකභාවයට හොදම නිදසුනක්...
ReplyDeletegotta copy one of those for my 2nd marriage lol. anyways it's worth getting divorced from her XD )
ReplyDelete