Sunday, August 14, 2011

මෙන්න Life සඟරාවේ පින්තූර වල ඉතිරි පින්තුර - 4

මේ පින්තූර කිහිපය තමයි මෙතෙක් ඔබට පෙන්වන ලද Life සඟරාවේ පසුපිටේ පලවූ කළුසුදු ඡායාරූප සමූහයෙන් ඉතිරි කොටස. ඒවත් මුල් ඒවා වගේමයි. බලන්න ඒවත් හොදද කියලා...






















මේ වෙලාවේ වෙන පෝස්ටයක් ලියගෙන යන නිසා මේ පින්තූර දැම්මේ. පසුව වෙන කියවන ලිපියකින්ම හමුවෙමු...

10 comments:

  1. මරු..අනිත් ටිකත් බලමින්

    ReplyDelete
  2. අනික් ඒව වගේම මේ පින්තූර ටිකත් ලස්සනයි.

    ReplyDelete
  3. හරි අපූරු පිංතූර ටිකක්නේ,,

    ReplyDelete
  4. හරිම අපූරු පින්තූර ටිකක්!!!

    ReplyDelete
  5. මරු කියනව ඇරෙන්න වෙන මොනව කියන්නද .....

    ReplyDelete
  6. මැක්සා පින්තූර ටික

    ReplyDelete
  7. බැළුවා... වන් මෝ...

    ReplyDelete
  8. අර පොටො සොප් එහෙම නැති කාලේ ගත්ත එව්ව නෙව මේව... !!! එල ආ...!!!

    ReplyDelete
  9. Nice and funny. Enjoyed .Thanks Dinesh

    ReplyDelete
  10. හැමෝටම ස්තූතියි!!!

    ReplyDelete