Saturday, February 5, 2011

Photo Enlarge කර ගන්න අවශ්‍යද?

සමහර වෙලාවට අප භාවිතා කරන images Enlarge කරගන්න වෙන ‍වෙලාවට විවිද softwares අපි භාවිතා කලත්, බොහෝවිට සිද්ද වෙන්නේ විශාලනයත් එක්ක Image එකේ ගුණාත්මකබවේ අඩුවීමක්.

ඒකට හොද විසදුමක් තමයි මේ, PhotZoom Pro 4. මේක හැබැයි Open Source නම් නෙවෙයි.
මෙන්න මේක තමයි official site එක http://www.benvista.com/photozoompro

මේ තියෙන්නේ ඒ software එකෙන් විශාලනය කරපු රූපය සහ පෙර රූපය.
විශාලනය කල පසු

මුල් ඡායාරූපය
හදිස්සියෙන්ම ලියපු නිසා මේ බ්ලොග් එක නම් කෙටියි. හැබැයි මම Software එක ගන්න link එකත් මේ එක්කම දෙන්නම්.
 http://uploading.com/files/1279dbc5/PhotoZoom.Pro.4.0.4.rar/
මේක මට නම් සෑහෙන්න ප්‍රයෝජනවත්වුන Tool එකක්. Try කරල බලන්න.

6 comments:

  1. හ්ම්ම්ම්...බාගෙනම බලමි

    ReplyDelete
  2. පාඩුවක් වෙන්නෑ. බාගෙන තියාගනිං.

    ReplyDelete
  3. සහෝ ඔබ යටින් දාල තියෙන link එකට ගියාම කියනව ඒක ඉවත් කරල කියල, බලමු වෙනවිදිහකට කරල. ස්තූතී

    ReplyDelete
  4. @සංහිද පාමුල - මටත් මේ ගැටළුව ඇත්තටම තියෙන නිසා තමයි ‍මීට පෙර කියපු Software වලත් link නම් දැම්මේ නැත්තේ. හැබැයි search එකක් දැම්මහම සොයාගන්න නම් පුළුවන් වේවි. මම වෙන link එකක් ලැබ‍නොත් අනිවාර්යයෙන්ම දාන්නම්...

    ReplyDelete
  5. ඉතාම වැදගත් දිනේෂ්

    ReplyDelete
  6. මගේ පොඩි පුතාගෙත් ෆොටෝ තියෙනවා හදාගන්න

    ReplyDelete