මෙන්න කාලෙකට පස්සේ බ්ලොග් ඉඟියක්. සමහර වෙලාවට අපට බ්ලොග් ලිපියක මුළු ලිපියම පෙන්න පළ කරන්නේ නැතුව මුල් ඡේදය පමණක් පේන්න තබා ඉතිරිය Read more වගේ link එකක් click කරාම පේන්න තිබුනා නම් හොදයි කියලා හිතෙන අවස්ථා තිබෙනවා. ගොඩක් දිගු ලිපි වලදී මටත් එහෙම තිබුනා නම් හොදයි කියා සිතුන අවස්ථා තිබුනා. හැබැයි blogger සේවාවේම මෙයට පහසුකම තිබුනත් එය සෑම ලිපියකටම බලපාන නිසා අවශ්‍ය අවස්ථාවල පමණක් එය සිදුකරගන්නා ආකාරය තමයි මෙම ලිපියෙන් කියන්නට යන්නේ.
මුලින්ම සුපුරුදු ආකාරයට ලිපිය ලියා අවසන් කරන්න (කැමති නම් ලිපිය ලියා ගෙන යන අවස්ථාවේම මෙම සැකසුම් කරගන්නටත් පුළුවන්.) දැන් ඔබ Compose mode එකේ සිට HTML mode එකට මාරු වෙන්න.
Read more
නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්‍යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!
Subscribe to:
Post Comments (Atom)
දිනේෂ් මේක වර්ඩ්ප්‍රෙස් වල කරන්න බැරිද?
ReplyDeleteතවම වර්ඩ්ප්‍රෙස් වලට නම් යොදා බැළුවේ නැහැ. හැකියාවක් ඇතොත් අනිවාර්යයයෙන්ම කියන්නම්...
DeleteI'll test this. Thank you.
ReplyDelete
ReplyDeleteප්‍රයෝජනවත් ඉඟියක් දිනේෂ්.. ස්තුතියි,
ReplyDeleteප්‍රයෝජනවත් ඉඟියක් දිනේෂ්.. ස්තුතියි,
ඉතාම වටිනවා. බොහොම ස්තුතියි දිනේෂ්.
ReplyDeleteසැමටම ස්තූතියි!
ReplyDeleteමාත් ඊලඟ ලිපියෙදි ට්‍රයි කරන්න ඕන
ReplyDeleteස්තුතියි ඔබට ඉතා ප්‍රයෝජනවත් ලිපියකි.
ReplyDeleteගොඩාක් ස්තුතියි. කාලයක සිටන් මට අවශ්‍යව තිබු දෙයක්. ගුගල් වල සෙව්වත් නිසි පිළිතුරක් ලැබුනේ නැහැ.
ReplyDeleteඔබේ ලිපිය නිසා මගේ වැඩේ කර ගත හැකි වුනා. ස්තුතියි ඔබට.