මුලින්ම සුපුරුදු ආකාරයට ලිපිය ලියා අවසන් කරන්න (කැමති නම් ලිපිය ලියා ගෙන යන අවස්ථාවේම මෙම සැකසුම් කරගන්නටත් පුළුවන්.) දැන් ඔබ Compose mode එකේ සිට HTML mode එකට මාරු වෙන්න.
Read more
දැන් ලිපියේ මෙම පහසුකම ආරම්භ විය යුතු ස්ථානයට (උදා: ලෙස මම Read more වැකි දර්ශනය විය යුතු ස්ථානය තීරණය කළා සේ) මෙම කේතය මුලින්ම අලවා ගන්න.
<a href="#" class="read">Read more</a>
දැන් පසුව දර්ශනය විය යුතු ඡේදයන්ගේ ආරම්භකම ස්ථානයට මෙම කේතයත් අලවා ගන්න. <div class="more">
දැන් මෙම කේතයන් අඩුවක් නොකර අලවා ගන්න.
<script src = "http://ajax.googleapis.com/ajax/libs/jquery/1.10.2/jquery.min.js"></script> <script type="text/javascript"> $(document).ready(function(e) { $('div.more').hide(); $('a.read').click(function(){ $('div.more').toggle('slow'); var $link = $(this); if($link.text()=='Read more'){ $link.text('Read less'); }else{ $link.text('Read more'); } return false; }); }); </script>
ලිපියේ අවසානයට මෙම කේතයත් අලවා ගන්න අමතක කරන්න එපා. </div>
මෙයට කළ හැකි තව තව වෙනස් කම් ඉදිරියේදී කියන්නම්...

දිනේෂ් මේක වර්ඩ්ප්‍රෙස් වල කරන්න බැරිද?
ReplyDeleteතවම වර්ඩ්ප්‍රෙස් වලට නම් යොදා බැළුවේ නැහැ. හැකියාවක් ඇතොත් අනිවාර්යයයෙන්ම කියන්නම්...
DeleteI'll test this. Thank you.
ReplyDelete
ReplyDeleteප්‍රයෝජනවත් ඉඟියක් දිනේෂ්.. ස්තුතියි,
ReplyDeleteප්‍රයෝජනවත් ඉඟියක් දිනේෂ්.. ස්තුතියි,
ඉතාම වටිනවා. බොහොම ස්තුතියි දිනේෂ්.
ReplyDeleteසැමටම ස්තූතියි!
ReplyDeleteමාත් ඊලඟ ලිපියෙදි ට්‍රයි කරන්න ඕන
ReplyDeleteස්තුතියි ඔබට ඉතා ප්‍රයෝජනවත් ලිපියකි.
ReplyDeleteගොඩාක් ස්තුතියි. කාලයක සිටන් මට අවශ්‍යව තිබු දෙයක්. ගුගල් වල සෙව්වත් නිසි පිළිතුරක් ලැබුනේ නැහැ.
ReplyDeleteඔබේ ලිපිය නිසා මගේ වැඩේ කර ගත හැකි වුනා. ස්තුතියි ඔබට.