-->

Monday, November 12, 2012

සපත්තු ලේස් ගැට

මේ ලිපිය නම් විහිළුවට වගේ තමයි දාන්නේ. එච්චර හිතන්න දෙයක් නැහැ. වැඩ ඉවරවෙලා ගෙදර යන්න කලින් දකින්නට ලැබුන දෙයක් විනෝදයට වගේ පළ කරනවා. මේ තියෙන්නේ අපි එච්චර නොහිතන සපත්තුනේ ‍ලේස් සකස් කරන ආකාරයයි.
















අද මොනවත් ලියන්න වෙලාවක් නැති නිසා‍ නොලියන්න සිතා සිටියත් මේ දේවල් දැක්ක නිසා නිකමට ඔන්න ලිව්වා...

14 comments:

  1. වෙනසකටත් එක්ක වෙලාවක ට්‍රයි කරල බලන්න ඕන මේවයින් එකක් :)

    ReplyDelete
    Replies
    1. රතු ඉර වදියි.... බලාගෙන.

      Delete
  2. මේක ලේස් සපත්තු දාන අයට බොහෝ වටිනවා. අපි දැන් ලේස් වලට සමු දිල ගොඩක් කල්. පහසුව තකා.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
  3. පට්ටම වටිනවා දිනේශ් අයියා... දෙවෙනි ඉස්ටයිල් එකනම් මරේ මරු :)

    ReplyDelete
  4. පිස්සු හැදිල ආයිත් හැදෙනව. මම ඉස්කෝලෙ යන දවස්වල ලේස් සපත්තු දැම්ම, හැබැයි ඔතන තියෙන එක ක්‍රමයකට විතරයි ලේස් ගැටගහල තියෙන්නෙ, අනිත්ව නම් හිතලවත් තිබු‍ණෙ නෑ.

    ReplyDelete
  5. මාත් තුන්වෙනි රූපේ තියෙන විදියට විතරයි ලේස් ගැට ගහලා තියෙන්නේ.දැන්නම් සපත්තු දානවා අඩුයි.

    ReplyDelete
  6. අපි වැඩිය හිතුවෙ නැතිවුනාට ලේස්වලත් කොච්චර මෝස්තර තියෙනවද?

    ReplyDelete
  7. 2 ගොඩක් හිතට ඇල්ලුවා

    ReplyDelete
  8. ගැට දැමිල්ලත් කලාවක් නොවැ.....
    අපූරු එකතුවක් දිනේෂ්.
    බොහොම ස්තූතියි.

    ReplyDelete
  9. බැලුවහම කී විදියකට ලේස් දාන්න පුලුවන්ද හැබෑටම!


    "අය්යෙ, මට ජෝතිගෙ, ආදර මල් පවනේ කොත්තුවක් දාන්න"

    "මල්ලි, දාන්න බලන්න අමරදේව මහත්තයගෙ, මින්ද්ද හී සර කොත්තුවක්.."
    ReplyDeletehttp://dayal-bathee.blogspot.com.au/2012/11/blog-post_12.html

    ReplyDelete
  10. සපත්තු ලේස් මෝස්තර මෙච්චර හිතට අල්ලයි කියල නම හිතුනේ නැහැ. කොහොමවුනත් මෙයින් කිහිපයක් අත්හදා බලන්න ඕන...

    ReplyDelete
  11. මේ වගේ ලිපි නිසා සත්සමුදුර විවිධත්වයෙන් පිරෙනවා. අගේ ඇති ලිපියක්. ලේස් සපත්තු දාන කාලෙක උත්සහා කරන්න ඕන.

    ReplyDelete
  12. නියමයි. වැඩිය වටින්නෙ පොඩි උන් ඉන් දෙමාපියන්ට හෙහ් හේ

    ReplyDelete
  13. ඔන්න රිවිර පත්තරේ කෙනෙකුත් මේක බලල එයත් පත්තරේදාල 11.26 දින 20 පිටුව. . පත්තරත් දැන් ඔයාව කොපි කරනවා..බ්ලොග් කියවන්නෝ විදියට අපිටත් සතුටුයි.ජය...

    ReplyDelete