-->

Monday, April 4, 2011

රේඩාරය සොයා ගැනීමට පෙර ගුවන් යානා හදුනාගත් හැටි - (Locating Device Before Radar Invented) -

ගුවනින් ඇවිත් පහර දෙයි යන බිය දැනට වසර දෙකකට පෙර අපේ රටටත් තිබුන හැටි ඔබට මතක ඇති. වර්ථමානයේ නම් ගුවන් යානා එනබව දැන ගන්න රේඩාර් තක්‍ෂනය තිබුනත් එය සොයා ගැනීමට පෙර භාවිතාකල උපකරණ තමයි අද පෙන්වන්නේ. ගුවන් යානා හදුනාගැනීමට භාවිතයට අරගෙන තියෙන්නේ ගුවන් යානයේ ශබ්දය තමයි. මෙන්න බලන්න ඒ උපකරණ.

 

Turning sound receptor - used as an "advanced" their own ears.
Inventor Professor Meyer in 1880
Acoustic marine locator Frenchman Jenie Oshera (Jean Auscher)
Experiments English mechanics Reva Bacon (Rev JM Bacon) 1898
English locator MK1 (1914-1918 biennium) - පළමු ලෝක යුද්ධයේදී යොදා ගන්නා ලදි
Four-"ears" locator. Date and manufacturer unknown
Acoustic radar, kept the United States armed forces in 1921
Czech locator, 1920 (?). Two ears are vertical, two horizontal
Czech locator that can be used by one person.
English locator, 30's
Japanese locator, from the 30's

French locator, from the 30's
English locator, 1938
German Locator RRH, 1940
Mobile Locator U.S. Army (early 40's)





Ground and NOT MOBILE Location STATION SPEAKERS





England, 1928 10 meters concrete antenna.

England, in 1930 70 meters Locator-wall. Can "hear" aircraft flying at a distance of 100 km


අද පල කරන්න තිබුන පෝස්ට් එක තවම ඉවර කරගන්න බැරිවුන නිසා මෙ පින්තුර දැම්මේ... 
රේඩාරය සොයා ගත් පසු දේවල් ගැන බලන්න මේ Link එකට එන්න...

19 comments:

  1. නොදැන හිටපු දෙයක්. thanx

    ReplyDelete
  2. ඒ කාලෙ මේ වැඩේ කරගන්න කාල තියෙන්නෙ මාර කට්ටක්නෙ. වෙනද වගේම වටින ලිපියක් දුන්නට තෑන්ක්ස්.

    ReplyDelete
  3. These Concrete Walls are not For the hear the noise of air craft but reflect the view of sky
    These are Reflectors like mirror ,

    ReplyDelete
  4. පට්ට ගැජට් ටිකක්.
    නියම ලිපියක්.

    ReplyDelete
  5. දැක්කම හිනා යනවා වගේ බන්.මචො වෙලාවක සබ්මැරීන් ගැන දාපන්කො (වෙලාවක් තිබුනොත්).අදත් නොදන්න දෙයක් දැන ගත්තා thanx මචං

    ReplyDelete
  6. පට්ට ආ.

    ReplyDelete
  7. බරපතළ වැඩ ඇතිව හිර දඞුවම් නියම කරපු අයව මේ වැඩ වලට යොදා ගන්න තිබුණ දැනුත් මේව තිබුණනම්.
    තව කාලයක් යද්දි මොනව හැදෙයිද කියන්න බෑ.
    නියමයි පින්තූර ටික... ස්තූතියි එයට..

    ReplyDelete
  8. හම්මෝ.. පට්ට සීන් එක. සිරා බන්

    ReplyDelete
  9. අලුත් දෙයක් දැනගත්තා thanks

    ReplyDelete
  10. තෑන්ක්ස් මචං, හෙනම වටින දෙයක්...

    ReplyDelete
  11. නියමයි! ඕව කනේ ගහන් හිටපු අය ප්ලේන් එකක් එන බව තේරුණ ගමන් ටග් ගාල ඔය ගැජමැටික් එක ගලවන්න ඇති නේද? නැත්තං බෝම්බ කෙසේ වෙතත් සද්දෙන් මැරෙන්නයි වෙන්නේ... :D

    ReplyDelete
  12. @~:: My Cottage ::~
    @..ChAnDiKa..
    @Praසන්ன
    @Anonymous
    @Nadun Dissanayake
    @හරී
    @prasanna86k - ඔන්න ඔක්කොටම ස්තූතියි කියන අතරෙම අන්තර්ජාල සේවාවල තියෙන කුමක්ද අපහසුතාවයක් නිසා ටිකක් අවුල් ඒක නිසා අද එකටම කමෙන්ටුව දාපු බවද කියනවා...

    ReplyDelete
  13. @උදාර සහ ``` Outsider``` - ස්තූතියි! ඔව් ඒ කාලේ මාර වදයක් විදල තියෙන බව පේනවා. හැබැයි ඒ වදය වින්දත් ගුවනින් ඇවිල්ල පහර දීලා වෙන හානිය නිසා ඒක හොදයි කියල හිතෙන්න ඇති...

    ReplyDelete
  14. @Anonymous - Thanks! I am appreciate to you concern about that and I didn't clearly touch what is the methodology of that walls when I am posting this pictures. So, come again an enjoy rest of the Sath Samudura blog...

    ReplyDelete
  15. @Theekshana - මචං ඇත්තම කියනවනම් අද දාන්න හිටියේ සබ්මැරීන් ගැන පින්තූර ටිකක් තමයි. හැබැයි ඒ ටික සොයාගන්න බැරි වුන නිසා තමයි මේ ටික දැම්මේ. ඉදිරියේදී විස්තරත් එක්කම සබ්මැරීන් ගැනත් දානවා. ස්තූතියි! හෙට උදේ දිග ලිපියක් තියෙනවා. බලන්න එන්න...

    ReplyDelete
  16. @hare :-) - ඒක නම් මටත් හිතෙනවා. අනිත් එක තමයි ඕව ටික ගලවගන්නත් සෑහෙන්න වෙලාවක් යන්න ඇතිනේ...

    ReplyDelete
  17. හරිම රසවත් වගේම වටිනා ලිපියක් සහෝදරය, මෙහෙත් තියෙනව ඔයවගේ යුද උපකරන තියෙන කෞතුකාගාරයක්, මමත් ගියා බලන්න, ඒ වස්තාවක මම දැක්ක ඔයවගේ උපකරනයක්, හරිම විශාලයි, වටිනා ලිපියක්, සත්සමුදුරට ජය.

    ReplyDelete
  18. @සංහිඳ පාමුළ - ස්තූතියි! ඒවායේ ඡායාරූප එහෙම ලැබුනොත් සංහිද පාමුලේ පල කරන්න...

    ReplyDelete