පළමු කොටසින්...
බුදුහිමියන්ගේ පිළිරූ සහිත ලෙන් විහාරයක ආකෘතීන්ද මෙම ස්ථානයේ දර්ශනීයව නිර්මාණය කොට ඇති ආකාරය දැක ගත හැකියි.
බුදුහිමියන්ගේ පිළිරූ සහිත ලෙන් විහාරයක ආකෘතීන්ද මෙම ස්ථානයේ දර්ශනීයව නිර්මාණය කොට ඇති ආකාරය දැක ගත හැකියි.
ඇමරිකාවේ තිබූ World Trade Center ගොඩනැගිලි ද්විත්වය 2001 සැප්තැම්බර් 11 වන දින ත්‍රස්තවාදී ප්‍රහාරයකින් විනාශ වී ගියත් ජපානයේ පිහිටි මෙම උද්‍යානයේදී තවමත් ඒ අයුරින්ම තැනූ ආකෘතියකින් දැක ගැනීමේ හැකියාව තිබෙනවා. මේ එම WTC towers ගොඩනැගිලියි.
West Minster Abbey, England
තවත් මෙබදු දර්ශනීය ස්ථාන රැසකගේ ආකෘති මෙම ස්ථානයේ තිබෙන අතර https://picasaweb.google.com/rajesh.ck.webalbum/TobuWorldSquare# සහ http://www.amusingplanet.com/2010/08/miniature-world-heritage-buildings-at.html වෙබ් අඩවි වලට පිවිසීමෙන් ඒවා බොහෝමයක් දැක ගත හැකි බවද අවසානයේ පවසමි...
නියම තැනක් නේ. ලංකාවෙ මුකුත් නැද්ද එහෙ? චෛත්‍යයක්වත්?
ReplyDeleteලංකාවෙ තියෙන කිසිම ස්ථානයක ආකෘතියක් මේකෙ නැද්ද ?
ReplyDeleteThis is great. Good pictures.
ReplyDeleteMy husband told that he went to a place like this in China. It has a Sri Lankan temple. If Im correct its Thuparamaya.
Chamila
@තාරක Dilsh@n & උදාර - ලංකාවේ ස්ථානයක ආකෘතියක් නම් මෙහි තිබෙන බවට සටහනක් තිබුනේ නම් නැහැ...
ReplyDelete@Chamila - Thanks! I saw Chinese Theme park in tv program which was produced by our tv channel...
ReplyDeleteනියමයි.
ReplyDeleteපුංචි ලංකාවෙ මොකුත්ම තිබුණෙ නැද්ද ඇත්තට මෙයාලට වැදගත් කියල හිතෙන..
@``` Outsider``` - ස්තූතියි! සමහරවිට ඒකට හේතුව වෙන්න ඇත්තේ චීනයේ, ජපානය වගේ රටවල පන්සල්වල ආකෘති කිහිපයකුත් තියෙන නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකරන්නට ඇති...
ReplyDeleteලෝකෙ ලොකුම කෑබිනට් ඵකේ ආකෘතියක් වත් නෑද්ද?????
ReplyDeleteජපනත් මූනාට කඩේ යනව වගේ.
කුමන්ත්‍රන කාරයෝ.......!!!!!!!
හොදයි ඒ වගේම වැදගත්
ReplyDelete