Wednesday, March 9, 2011

බ්ලොග් එක ඉක්මනට Load කර ගන්න උපක්‍රමයක්...

අපි බ්ලොග් එකේ පිටුවක් විවෘත කරන කොට එකේ පින්තූර තිබුනොත් Load වෙන්න වෙලා යනවා නේද?


මෙන්න ඒකට විසදුම. Design වලට මුලින්ම යන්න. ඉන් පසුව Edit HTML ගිහිල්ල මේ Code එක </head> ට සමීපයෙන්ම ඉහලින් හෝ පහළින් Paste කර ගන්න එක තමයි කරන්න තියෙන්නේ.


<a href='http://www.spiceupyourblog.com'><img alt='Best Blogger Tips' src='http://3.bp.blogspot.com/_rKG-ziTSNUQ/TQ5eV0U0EiI/AAAAAAAACik/xo2eFaDbfrE/s1600/best+blogger+tips.png'/></a><script charset='utf-8' src='http://ajax.googleapis.com/ajax/libs/jquery/1.3.2/jquery.min.js' type='text/javascript'/>

<script src='http://pwam.googlecode.com/files/jquery.lazyload.js' type='text/javascript'/>

<script charset='utf-8' type='text/javascript'>

$(function() {

$(&quot;img&quot;).lazyload({placeholder : &quot;http://pwam.googlecode.com/files/grey.gif&quot;,threshold : 200});

});

</script>

මේ Code එක ඇතුළු කරාට පස්සේ ටිකක් ඉක්මනට page load වෙන බවක් පේන්න තියෙනවා. ඔය‍ගොල්ලොත් try කරල බලන්න...

10 comments:

  1. Try එකක් දාල බලන්නම්.....

    ReplyDelete
  2. @Priyantha.ඒ.බී- Ok...මට නම් පොඩි වෙනසක් තියෙන බව පෙනුනා...

    ReplyDelete
  3. කොලලම බලමු..මගෙත් මේ ගැජට් වැඩි වෙලා..ටෙම්ප්ලේට් එකම වෙනස් කොරන්න ඕනා

    ReplyDelete
  4. @රත්ගමයා- හොදා ... හොදා ...කොලලම බලන්නකෝ...

    ReplyDelete
  5. ඔන්න එහනම් මාත් දගන්නයි හදන්නෙ.

    ReplyDelete
  6. ටිකක් වෙනසක් තියෙනවා තැන්ක්ස් bro

    ReplyDelete
  7. @මොල්ඩර් ෆයිල්ස්- Your Welcome!

    ReplyDelete
  8. මාත් කරලා බැලුවා වැඩේ නරකම නෑ.ස්තූතියි සහෝදරයා

    ReplyDelete
  9. @eසිංහලයා-ස්තුතිය! නැවත එන්න...

    ReplyDelete
  10. path 1 okkoma kiyannako

    ReplyDelete