Thursday, September 22, 2016

එදා ජනපති කෙනඩි ඝාතනයෙන් ඉගනගත් පාඩම නිසා අද ඇමරිකානු ජනපතිවරයා පාරේ යන විට ලබා දෙන ආරක්‍ෂාව කෙබඳුදැයි බලන්න..

මීට වසර දෙකකට මදක් වැඩි කාලයකදී සත් සමුදුරේ ජනපති කෙනඩි ඝාතනය ගැන පළ කළ මෙම ලිපිය මතකද? ලී හාවි ඔස්වල්ඩ් සැබෑ ඝාතකයාද? - II

එදා දැන හෝ නොදැන සිදු වූ නොසැලිකිලිමත්කම හෝ සිදුවූ කුමන්ත්‍රණයක් නිසා කෙනඩි මහතා ඝාතනයට ලක්වුවද අද බැරැක් ඔබාමා ජනපතිවරයාට දෙන ආරක්‍ෂාව ඔහු ධවල මන්දීරයෙන් නික්මයාමට ඇති අන්තිම මාස කිහිපයට පෙර දැක ගැනීමට මෙම වීඩියෝවෙන් හැකිය.


https://www.youtube.com/watch?v=kK9SQsUCcT8

අද පළ කළ අනෙක් ලිපි - වයර් දෙකක් නිවැරදිව පාස්සා ගන්නේ මෙහෙමයි
                                       යකඩ මතුපිට පච්ඡා කෙටීම

21 comments:

  1. මෙහි නොකියන තොරතුරු ගොඩක් තියනවා දිනේෂ්. ජනාධිපතිගේ වාහනය චන්ද්‍රිකා මගින් නිරීක්ෂණය කරනවා. චන්ද්‍රිකා පණිවිඩ හුවමාරු පද්ධතියකින් තමා ජනාධිපති ආරක්ෂක අංශය පණිවිඩ හුවමාරු කරන්නේ. මේ වාහනය හා සමාන වාහන කීපයක් එම වාහන පෙලේ යනවා. ප්‍රහාරක ගුවන් යානා ඒ ඒ ප්‍රදේශයේ සූදානමින් ඉන්නවා. ගුවන්යානා හාරක නැව් පවා සූදානමින් තබනවා අවස්ථාවේ බරපතලකම අනුව.

    ReplyDelete
    Replies
    1. ඔව් මෙයින් නිරූපණය වන්නේ මෙම ක්‍රියාදාමයේ එක් කොටසක් පමණයි. ඇමරිකානු ජනපතිවරයා භාවිතා කරන මෙම Beast නමින් හැදින්වෙන රථය ගැන මෙන්ම, Air Force One, Marine one වාහන සියල්ල ගැන තැනුන වීඩියෝ වැඩසටහන් තිබෙනවා. ඉදිරියේදී ඒ ගැනත් කියන්නම්...

      Delete
  2. රියදුරු තනතුරට ගන්නෙත් CIAවල විශේෂ පුහුණුවක් ලබපු කෙනෙක්ලු
    විශේෂයෙන්ම ඉහල වේගවලදී වංගු ගැනීමේ හැකියාව බලනවලු, නේද?

    ReplyDelete
    Replies
    1. මේ සම්බන්ධයෙන් තැණුන වීඩියෝ වගයක් මා නැරඹුවා ඒවල නම් මේ තොරතුරු තිබුනා වගේ මතකයක් තිබෙනවා. බලමු නැවත ඒවා බලන්නට ලැබුනොත් වැඩිපුර තොරතුරු කියන්නම්...

      Delete
    2. This is the same in SL. VIP drivers (normally the VIP protection uni of Commandos) get a special training.

      Delete
  3. ඔය අපේ ජනධිපති තුමාට එහෙදි දීපු ආරක්ෂාව...ඔබාමා නම් ඔය හැම තැනම පයිනුත් යන්නේ....කැලෑ වලත් බඩගාන්නේ... :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක එහෙමද දන්නෙත් නැහැ :D

      Delete
  4. දැනුමට යමක් එක් කරගන්නට ලැබුණා , ස්තුතියි . ඒ වගේම සතුටක් නැවතත් සත්සමුදුරේ ලිපි පළවෙනවා දකින්නට ලැබීමත්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! බලමු තව ලිපි හැකි අවස්ථාවල ලියන්න...

      Delete
  5. අපේ ඇතැමෙකු ඇමරිකාවේ ජනාධිපති වුනා නම් ඔය සේරම සුටුස් ගාල අයින් කරලාදාල ප්‍රෙස් කන්ෆරන්ස් එකක් තියල ඒ ටික කියල, මිඩියා එක්ක ගිහින් ඔක්කොම පෙන්නනවා. ඒ මදිවට ඔය ආරක්ෂක ලොක්කෝ ටික සේරම කුදලල හිරේ දාල..

    ReplyDelete
  6. ඔබාමගේ බයිසිකලේට කියනවයි කියන්නෙ Futar-1 ...:)

    ඔබ ආයෙම ලියන්ට පටන්ගත්තු එක නම් හරිම සතුටක් දිනේෂ්.

    ReplyDelete