ඔබට තිබෙන්නේ දශක තුනක් පමණ පැරණි වාහනයක් නම් Contact Point පද්දතිය පිළිබදව දැනසිටීම ඇතැම්විට මාර්ගයේදී එම පද්ධතියේ දෝශයක් ඇතිවුවහොත් පළපුරුදු කාර්මික ශිල්පියෙකු වෙත වාහනය රැගෙන යාමතෙක් වත් වාහනය ගෙනයාමට මෙය ප්‍රයෝජනවත් වේවි. මොකද මම මේ අත්දැකීම විද තිබෙන නිසා. ඒ කියන්නේ Contact Point පද්දතිය හානියට පත්වීමෙන් පැය ගණනක් නගරයක් මැද්දේම රස්තියාදුවෙන්න සිදුවෙලා තිබෙනවා. කොහොම නමුත් Platinum Point එක යොදාගත් Contact Point එහෙමත් නැත්නම් Breaker Point එක පිළිබදව තමයි මෙම වීඩියෝ පාඩම් වල තිබෙන්නේ. වර්ථාමනයේ නිෂ්පාදනය වන වාහන වල මෙම Contact Point හා එය අඩංගුවන Distributor යන කොටස නොමැත.
නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!
Subscribe to:
Post Comments (Atom)
දැන්නම් ඔය වැඩේ Crank position සහ camshaft සෙන්සර් දෙකටයි ECU එකටයි බාර දීලනේ තියෙන්නේ. ඒත්, තාමත් ඩෙල්කෝ ඩ්‍රිස්ටිබියුටර් තියන ඒවා බොහොමයක් තියන නිසා ඒ අයට මේක සෑහෙන වැදගත් ලිපියක්.
ReplyDeleteඇමරිකාව වගේ රටවල නම් මේ ආකාරයේ වාහන බොහෝමයක් වාහන සුසාන භූමිවලට යවා තිබුනත් ලංකාවේ තවමත් Contact Point Distributor තිබෙන වාහන භාවිතයට ගැනෙනවා...
Deletegörüntülü show
ReplyDeleteücretlishow
S1MKHM
https://titandijital.com.tr/
ReplyDeleteçanakkale parça eşya taşıma
kırıkkale parça eşya taşıma
erzurum parça eşya taşıma
burdur parça eşya taşıma
4CGV