මේ නව ආරක ලිපි පෙලක ආරම්භයයි. අප එදිනෙදා ජීවිතයේ භාවිතා කරන බොහෝ දේ නිපදවූයේ කොහොමදැයි අප දන්නේ නැහැ. ඇතැම් දේවල් ඉතාම සරල යෙදවුමකට යොදා ගත්තත් එය නිපදවීමට වැයකරන කාලය හා ශ්‍රමය ඇත්තටම සිතා ගන්නටත් බැරි තරම්. අද පළමුවෙන්ම මේ සම්බන්ධයෙන් පළ කරන ලිපියෙන් පෙන්වන්නේ රබර්පටි නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එකයි.
අද පළ කළ අනෙක් ලිපිය - විනාකාරි වලින් කළ හැකි බොහෝ දේ
රබර් පටි හදන්නත් ලොකු කර්මාන්තශාලාවක් ඕන වෙනවා වගෙයිනේ.
ReplyDelete//ඉතාම සරල යෙදවුමකට යොදා ගත්තත් එය නිපදවීමට වැයකරන කාලය හා ශ්‍රමය ඇත්තටම සිතා ගන්නටත් බැරි තරම්// කියලා කිව්වේ ඒක තමයි...
Deleteඅපි ඉතා සරල නිෂ්පාදන කියා සිතා සිටින බොහොමයක් දේ නිපදවන්නේ සංකීර්ණ ක්‍රියාවලියක් තුලින්. මේ බලන්න ඉදිකටු සහ අල්පෙනෙත්ති නිපදවන හැටි.
ReplyDeletehttps://www.youtube.com/watch?v=wZJPpuL2sqQ
ස්තුතියි. ඒකත් බලන්නම වටින දෙයක්.
Deleteබොහොම ස්තුතියි.
ReplyDelete