මේ පූර්විකාවෙන් ඔබට පැවසුවේ 2011 වසරේදී තිරගතවූ චිත්‍රපටියක් පිළිබදව සාරාංශයෙන් කොටසකුයි. මෙම චිත්‍රපටියේ නම තමයි Unknown.
මෙහි ප්‍රධාන චරිතයට පණපොවන්නේ ඔස්කාර් සම්මානය සදහාද වරක් නිර්දේශ වූ නළුවෙකු වෙන Liam Neeson විසින්. Liam Neeson ඔස්කාර් සම්මාන සදහා නිර්දේශවූයේ එසේමෙසේ සිනමා නිර්මාණයක් වෙනුවෙන් නොව. එනම් අපේ කාලයේ අග්‍රගණ්‍ය හොලිව්‍රඩ් සිනමා අධ්‍යක්‍ෂක ස්ටීවන් ස්පිල්බර්ග්ගේ
Schindler's List නම් විශිෂ්ඨම සිනමා කෘතියේ හොදම නළුවා වෙනුවෙන්. එහිද ප්‍රධාන චරිතය රඟපෑවේ Liam Neeson විසින් වන අතර එහිදී ඔහු Oskar Schindler ගේ චරිතය ප්‍රභල ලෙස ඉස්මතු කිරීමට සමත්වුනා.
ඉතින් ඔබටත් කියන්නේ තවම මෙම Unknown චිත්‍රපටිය නරඹා නැත්නම් හැකියාවක් ලැබුන විගස නරඹන්න. මෙයත් ඔබට වෙනස් අත්දැකීමක් ගෙනදේවි. හැබැයි ළමුන්ට හොද චිත්‍රපටියක් නොවන බවද අවසාන වශයෙන් සදහන් කරනු කැමැත්තෙමි.
maru kathawa mama 2 parak beluwa kathawa therum ganna
ReplyDeleteස්තූතියි
ReplyDeleteපහුගිය කාලෙ මගෙත් ඇහේ ඇනි ඇනි තිබුණ ෆිල්ම් එකක්. ඒත් තාම බලල නම් නැහැ. කොහොමවුණත් මේ ගැන මතක කළාට ස්තූතියි දිනේෂ්.....
ReplyDeleteමමත් හොය හොයා ඉඳලා අතෑරලා ඉන්දැද්දී අහම්බෙන් වගේ බැලුවා... නියම කථා තේමාවක් තියෙන්නේ.... නියම චිත්‍රපටයක් !!!
ReplyDeleteආපු ගමන්ම වාගේ බැලුවා!
ReplyDeleteඅවශ්‍ය අයට බාගන්න.... (සිංහල සබ් එක්කම)
ReplyDeletehttp://www.baiscopelk.com/?p=7818
මේක පට්ට කතාව, අන්තිම වෙනකං හිතා ගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා,, ඉතාම හොද කතා තේමාවක්
ReplyDeleteපසුගිය වසරේදී මම මේක නැරබුවා ... අවසානය වන තෙක් කිසිවක් සිතා ගන්න බෑ, අවසානයේදී වෙන දේත් කොහොමත් හිතපු දෙයකුත් නෙවෙයි ,,,
ReplyDeleteශිහ්..බලන්න ඕනෙ කියලා හිතුවා විතරයි..අපිට හොඳ නෑලුනෙ...
ReplyDeleteහොලිවුඩයෙත් බොලිවුඩයෙත් අමතක වෙන එව්වා වැහි වැහැලනෙ..මුන්ට වෙන අයිඩියාස් නැද්ද?
ලංකාවෙ ෆිල්ම් වලත් අමතක කේස් තියේද?
--
හරී
http://dreamsofharee.blogspot.com/
--