Saturday, April 9, 2011

චීනය MS Office Package එකටත් අනුකාරකයක් හදල තියෙන බව ඔබ දන්නවද?

මුලින්ම කියන්න ඕන මේ ලිපිය නම් දාන්නේ හදිස්සියෙන්මයි. ‍මේ දවස් වල අවුරුදු කාලෙත් එක්කම වැඩ අධික වෙලා. ගෙදර වගකීම් පැහැර හරින්නත් බැහැනේ. මිතුරන්ගෙන් කමෙන්ටුත් සෑහෙන ගාණක් ඇවිල්ල තියෙනබවත් දැක්කා. තරහවෙන්න එපා හෙට වැඩට ගිය ගමන් ඒවාට පිළිතුරු දෙන්නම්.

අප මේ කියන මෘදුකාංගය චීනය නිපදවපු එකක්, ඒක අපි භාවිතා කරන Office Package එක වගේමයි. හරියට Office 2003 වගේ. නම තමයි Kingsoft Office 2009 Professional  

හැබැයි ඒකේ අපුරුම වැඩේ තමයි ඒකෙන් Office 2007 format එකේ file වුනත් Open කරගන්න පුළුවන්. තව Office 2003 එකේ නැති Facilities වුනත් තියෙනවා.උදාහරනයක් විදියට PDF converter එකක්, web එකට ඒකේ ඉදලම යන්න පුළුවන් කම සහ තව දේවල් තියෙනවා. 

මේකෙන් හැබැයි කරගන්න පුළුවන් අපි Office Package එකෙන් කරපු MS Word, MS Excel සහ MS Powerpoint වලින් කරගත්ත ඒව. ඒ වගේම Open Source නම් නෙවෙයි Crack කර ගන්න වෙනවා. මෙන්න මේ Link එකට ගිහිල්ල බලන්න ‍එහෙම නැත්නම් Google එකේ Kingsoft Office 2009 Professional v6.3.0.1736 කියල Search එකක් දුන්නගමන් මේ මෘදුකාංගය තියෙන තැන් පෙන්වාවි...

10 comments:

  1. ෆට්ට... චීන බඩු

    ReplyDelete
  2. තියෙන වැඩ මැද්දෙ අපිවත් අමතක නොකලට තෑන්ක්ස්.

    ReplyDelete
  3. මයික්‍රොසොෆ්ට් ඔෆිස් නැතිනම් මේක චයිනීස් එකට වඩා libreoffice හොඳයි නේද? ක්‍රැක් කරන්න ඕනත් නෑනේ.... මම ඒක අන්තිමට පාවිච්චි කරද්දි ඒකෙ යුනිකෝඩ් සහය තිබුණෙනම් නෑ හැබැයි... දැන් කොහොමද දන්නෙ නෑ...

    ReplyDelete
  4. @චතුරංග පෙරේරා | chathuranga Perera - ඔව් නරකම නැහැ. හැබැයි ඉතින් crack කරන්නනම් වෙනවා...

    ReplyDelete
  5. @.ChAnDiKa..- ඔව් චීනේ හදන අනිත් බඩුවලට සාපේක්‍ෂව හොදයි...

    ReplyDelete
  6. @උදාර- ස්තූතියි! මේක ටිකක් හදිස්සියේ කලබලෙන් තමා දැම්මෙනම්...

    ReplyDelete
  7. hare :-) - ඔබ කියන එක හරි Pirated copies අරගෙන ඒවා patch/crack කිරීමෙන් වෙන හානි වැඩියි. libreoffice හොදයි, ඒත් සමහර වෙලාවට මේකත් ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙනවා.මොකද අපිට නම් ඒක අත්දැකීමෙන්නම තියෙනවා. දමහර වෙලාවට අපේ ආයතනවල වැඩකරන අය document prepare කරගෙන එන්නේ MS Word/MS Excel වල. එතකොට Open Office/ libreoffice වගේ ඒවල Formating අවුල් වෙන වෙලාවල් එනවා. එතකොට OFFICE Package එකට වඩා මේක light weight නිසා නරකම නැහැ...

    ReplyDelete
  8. Open Office is also good any way china guys have way of thinking one day they will take almost every industry in world.
    Came here to wish you a happy sinhala and hindu new year

    ReplyDelete
  9. @sihinadanawwa - මමත් ඔබට සුභම සුභ අළුත් අවුරුද්දක් පතන අතරෙම ‍එළඹෙන අවුරුද්ද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතනවා!!!

    ReplyDelete