tag:blogger.com,1999:blog-823812124595837320.post8468421722081744630..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: චීනය MS Office Package එකටත් අනුකාරකයක් හදල තියෙන බව ඔබ දන්නවද?සත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-823812124595837320.post-90149331447600064932011-04-14T11:24:06.055+05:302011-04-14T11:24:06.055+05:30@sihinadanawwa - මමත් ඔබට සුභම සුභ අළුත් අවුරුද්දක...@sihinadanawwa - මමත් ඔබට සුභම සුභ අළුත් අවුරුද්දක් පතන අතරෙම එළඹෙන අවුරුද්ද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතනවා!!!සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-26494158391994622492011-04-14T11:15:20.943+05:302011-04-14T11:15:20.943+05:30Open Office is also good any way china guys have w...Open Office is also good any way china guys have way of thinking one day they will take almost every industry in world.<br />Came here to wish you a happy sinhala and hindu new yearAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-62362174924444220292011-04-10T09:29:44.809+05:302011-04-10T09:29:44.809+05:30hare :-) - ඔබ කියන එක හරි Pirated copies අරගෙන ඒවා...hare :-) - ඔබ කියන එක හරි Pirated copies අරගෙන ඒවා patch/crack කිරීමෙන් වෙන හානි වැඩියි. libreoffice හොදයි, ඒත් සමහර වෙලාවට මේකත් ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙනවා.මොකද අපිට නම් ඒක අත්දැකීමෙන්නම තියෙනවා. දමහර වෙලාවට අපේ ආයතනවල වැඩකරන අය document prepare කරගෙන එන්නේ MS Word/MS Excel වල. එතකොට Open Office/ libreoffice වගේ ඒවල Formating අවුල් වෙන වෙලාවල් එනවා. එතකොට OFFICE Package එකට වඩා මේක light weight නිසා නරකම නැහැ...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-55770229486645452702011-04-10T09:26:18.036+05:302011-04-10T09:26:18.036+05:30@උදාර- ස්තූතියි! මේක ටිකක් හදිස්සියේ කලබලෙන් තමා ද...@උදාර- ස්තූතියි! මේක ටිකක් හදිස්සියේ කලබලෙන් තමා දැම්මෙනම්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-90904530906793720722011-04-10T09:25:33.118+05:302011-04-10T09:25:33.118+05:30@.ChAnDiKa..- ඔව් චීනේ හදන අනිත් බඩුවලට සාපේක්ෂව ...@.ChAnDiKa..- ඔව් චීනේ හදන අනිත් බඩුවලට සාපේක්ෂව හොදයි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-80225782564304356462011-04-10T09:24:53.016+05:302011-04-10T09:24:53.016+05:30@චතුරංග පෙරේරා | chathuranga Perera - ඔව් නරකම නැහ...@චතුරංග පෙරේරා | chathuranga Perera - ඔව් නරකම නැහැ. හැබැයි ඉතින් crack කරන්නනම් වෙනවා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-15622638271226457082011-04-09T17:26:07.744+05:302011-04-09T17:26:07.744+05:30මයික්‍රොසොෆ්ට් ඔෆිස් නැතිනම් මේක චයිනීස් එකට වඩා l...මයික්‍රොසොෆ්ට් ඔෆිස් නැතිනම් මේක චයිනීස් එකට වඩා libreoffice හොඳයි නේද? ක්‍රැක් කරන්න ඕනත් නෑනේ.... මම ඒක අන්තිමට පාවිච්චි කරද්දි ඒකෙ යුනිකෝඩ් සහය තිබුණෙනම් නෑ හැබැයි... දැන් කොහොමද දන්නෙ නෑ...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-84230178150837469602011-04-09T12:24:32.066+05:302011-04-09T12:24:32.066+05:30තියෙන වැඩ මැද්දෙ අපිවත් අමතක නොකලට තෑන්ක්ස්.තියෙන වැඩ මැද්දෙ අපිවත් අමතක නොකලට තෑන්ක්ස්.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-3442970315650674572011-04-09T11:47:59.551+05:302011-04-09T11:47:59.551+05:30ෆට්ට... චීන බඩුෆට්ට... චීන බඩු~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-61822575760172832722011-04-09T11:15:10.307+05:302011-04-09T11:15:10.307+05:30MaxxxaaMaxxxaaචතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.com