ඊලඟ ලිපිය ලියමින් සිටින්නේ. හිතන විදියට තව පැයක් අතරතුර වගේ ඒ ලිපියත් මෙහි පළ කරන්නට පුළුවන් වේවි. එතකන් ගෙදර දොරට දාන ඉබ්බා හදන විදිය බලල සිටිමු. මේ ඉබ්බා හදන්න මෙතරම් වෙහෙසක් දරනවා කියලා කවදාවත් හිතුවේ නැහැ.
නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!
මම පොතක් බාගත්තා විවිධ ලොක් වර්ග ගැන. පුදුම හිතෙන තොරතුරු තියනවා ඒ පොතේ. පස්සේ ලිපියක් ලියන්නම්.
ReplyDeleteඉක්මනින්ම එම ලිපිය කියවීමට හැකිවෙතැයි බලාපොරොත්තු තබමි...
Delete