Saturday, September 24, 2011

වෛද්‍ය විල්ගේ විස්මිත ‍ලෝකය (Cancer Cocaine and Courage) හා අපේ රටේ දාර්ශනිකයෙකු පිළිබදව...

මෙන්න ලංකාවේ 2011 වසරේ පැවැත්වෙන ලොකුම පොත් ප්‍රදර්ශනයේ අවසාන දිනයට ඔන්න මෙන්න තබා තිබියදී තවත් පොත් දෙකක් ගැන පොඩි විස්තරයක්. මේ පොත් දෙකම ‍‍කීර්තිමත් චරිත දෙකක් පිළිබදව ලියවුන ඒවා වන අතර එකක් එතෙර සහා අනෙක මෙතෙර සිටි බොහොම සිත්ගන්නා සුළු පුද්ගලයන් දෙදෙනෙකු පිළිබදවයි.

වෛද්‍ය විල්ගේ විස්මිත ‍ලෝකය පරිවර්ථන කෘතියක් වන අතර එහි පරිවර්ථකයා අභය හේවාවසම් මහතායි. මෙය Cancer Cocaine and Courage නම් පොතේ සිංහල පරිවර්ථනය වන අතර මෙම පොතෙන් ඇමරිකාවේ බිහිවූ ලෝ පතල කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයෙකුවන විලියම් හල්ස්ටඩ් මහතාගේ සැබෑ ජීවිතය ඇසුරින් ලියන ලද්දකි.



මෙහි පුද්ගලයෙකුගේ ධෛර්යය හා අධිෂ්ඨානය මෙන්ම වෛද්‍ය ක්‍ෂෙත්‍රයේ උන්තිය වෙනුවෙන් සිය ජීවිතය පවා කැපකරන පුද්ලයෙකු බවට මෙම කීර්තිමත් මිනිසා පත්වන බව දැක්වේ.

පෙතේ මිල රු.270/= ක් වන අතර එය සූරිය ප්‍රකාශකයන්ගේ පොතක්.
ISBN අංකය : ISBN 955-8892-25-4

දෙවන පොත අපේ රටේ බිහිවූ සුප්‍රසිද්ධ දාර්ශනිකයෙකු හා අවිහිංසාවාදියෙකු වන ආචාර්ය ඊ.ඩබ්ලිව්. අධිකාරම් මහතා පිළිබදවයි. ඒ මහතාගේ ජීවන පුවතින් යම් යම් අවස්ථා මෙම පොත තුලින් ඔබට දැන ගත හැකියි. පොතේ නම ආචාර්ය ඊ.ඩබ්ලිව්. අධිකාරම් දාර්ශනිකයා වන අතර එහි කතෘ ජයන්ත විජේවික්‍රම මහතයායි.


මෙම පොත සරසවි ප්‍රකාශකයන් විසින් බෙදාහරිනු ලබන අතර මිල රු.350/= කි.
ISBN අංකය : ISBN 955-573-274-4.

19 comments:

  1. වෛද්‍ය විල්ගේ විස්මිත ලොවේ මම සිය පාරකට වඩා සැරි සරමින් ඉන්න ඇති. ඒ තරමට මම ඒ පරිවර්තනයට ආස කලා. පුදුම ලස්සන පොතක්.

    ReplyDelete
  2. මේ පොත් දෙක නම් කෙළවරක් නැතුව මගේ ඇහේ ගැටුණ පොත් දෙකක්. ඒත් තාමත් කියවලා නම් නැහැ. බලමු මේ ලිපියවත් මට මොකක් හරි පෙළඹවීමක් කරයි ද කියල.

    ReplyDelete
  3. The surgical world has honoured Dr Halsted, by naming the most superior lymph node of axilla, in his name, Halsted Node, which is of importance in breast cancer

    ReplyDelete
  4. @විසිතුරු | visituru සහ උදාර - පොත් දෙකේම අන්තරගත කරුණු හොදයි. හැබැයි වෛද්‍ය විල්ගේ විස්මිත ලොවේ පොතේ රචනා විලාශය 100% ක්ම මගේ හිත් ගත්තේ නම් නැහැ. කොහොමවුනත් කරුණු අතින් අපට ගතයුතු දේ එහිදී වැදගත් නිසයි ඒ පොත ගැනත් කිව්වේ. ඒවගේම අධිකාරම් මහත්මයා කියන්නේ අප අධ්‍යයනය කල යුතු චරිතයක් ඉතින් ඒ ගැන කි‍යවීමෙන් යමක් අපේ ජීවිතටත් එකතුකරගන්න බැරි වෙන එකක් නැහැ...

    ReplyDelete
  5. වෛද්‍ය සරත් ගුණතුංග මහතා - Thank you sir, your details are important. I think most of the people in Sri Lanka do not know many details about Dr. William Hulsted.

    ReplyDelete
  6. Swimming not simply maintains precisely the same level of coronary heart fee
    but will also keeps the stress impression off your
    body.

    Feel free to surf to my web page ... cheap dumbbell sets

    ReplyDelete
  7. The a person most frequently noticed is most likely the flat
    pounds bench.

    Also visit my webpage: adjustable dumbbell sets

    ReplyDelete
  8. We now have been undertaking it considering that we can keep in mind and we endeavor to steer clear of
    it by any means price tag.

    my page: dumbbell sets

    ReplyDelete
  9. When there are actually other available choices to
    choose from for training gear, in terms of value and results, the Bodylastics Dwelling Health club Resistance
    Bands are definitely the greater selection.



    Check out my homepage - dumbbells for sale

    ReplyDelete
  10. Do not be concerned, you're nonetheless increasing your entire body.

    Also visit my page :: adjustable weights

    ReplyDelete
  11. Not information with the accomplishment she had
    already accomplished at Body-By-Jake, she continued
    to provide non-public health and fitness schooling to her consumers and
    began to department out into tv, collaborating in Samuel Goldwyn's Well being and Exercise Pilot, and was also featured with Jake on CNN's Health and fitness Break.


    Feel free to visit my web-site; http://www.getfitnstrong.com/bowflex-dumbbells/

    ReplyDelete
  12. This certain capabilities makes it one particular of the most preferred health and fitness equipments around.


    My blog simply click the up coming article

    ReplyDelete
  13. Bowflex stress concentrations is often adjusted by hooking diverse bars on the bench.


    My site www.getfitnstrong.com

    ReplyDelete
  14. Using this equipment you are going to see good muscle
    mass development inside your reduce human body space along with regular fat loss inside the entire body.


    Feel free to visit my page :: Rednecktube.com

    ReplyDelete
  15. By the point you finish reading through this assessment you
    should have a greater understand of just what the Bowflex Final 2 can do for you
    personally.

    Have a look at my weblog :: Skip Navigation

    ReplyDelete
  16. Cap conditioning equipment comprises of absolutely free bodyweight instruction
    machines like dumbbells, bench press, barbells, mats, Olympic weights and also other parts.


    Look at my web page best adjustable dumbbells

    ReplyDelete
  17. Many of us recognize that the operating purchase of an work out device relies lots on the proper servicing of the device.


    Here is my weblog ... Dumbbell Step Up

    ReplyDelete
  18. Most physical fitness enthusiasts that figure
    out in your house understand that you certainly needs
    to have some kind of totally free weights on your arms and chest.


    Check out my blog Report abuse

    ReplyDelete
  19. By purchasing many of the exercise products needed in a established, you may be able to receive the dumbbells you wish also as a number of other
    pieces of exercising tools that you simply need to should construct your physique.



    Take a look at my page; bowflex selecttech dumbbells

    ReplyDelete