Thursday, April 21, 2011

ඇමරිකානු රතු ඉන්දියානුවන් හා ආක්‍රමණික සුදු ජාතිකයන්ගේ එදා ඇමරිකාවේ ජන ජීවිතය - Red Indians with Old America - දෙවන කොටස

පළමු කොටසින් අපි The Last of Mohicans චිත්‍රපටියද ගැන කතා කරමින් මුල් කාලීන ඇමරිකාවේ ජනජීවිතය ගැන කතා කරන ලද ලිපියේ දෙවන කොටසින් තවත් සැගවී ඇති තොරතුරු පෙන්නුම් කෙරෙන සිතුවම් රැසක්ම නරඹමු...




























එදා අතීතයේ කරුණු මෙසේ වූවත් අද වන විට ස්වදේශික ඇමරිකානුවන්ටද සම තැන් ලැබී ඇති බව පැවසෙන අතර ඔවුන්ද සුදු ජාතිකයන්ගේ වරප්‍රසාද අත්විදිමින් සහජීවනයෙන් වාසය කරන බව පැවසේ...

10 comments:

  1. පළමුවෙනි කොටස වගේම දෙවැනි කොටසත් අනර්ඝයි.

    ReplyDelete
  2. Best photos i have ever seen.. THANX

    ReplyDelete
  3. අවසානය පොඩ්ඩක් වෙනස් කරන්න අවශ්‍යයයි. ස්වදේශී ඇමෙරිකානුවන්ට අද සම තැනකට වඩා වැඩියෙන් විශේෂ වරප්‍රසාදයන් රැසක් ලැබෙනවා කියන්න ඕන.

    හම සුදු අයට තමයි අද අඩුවෙන් ම වාසි!

    සහජීවනයෙන් ජීවත් වීම පැහැදිලිව ම සිද්ධ වෙනවා.

    ඇමෙරිකාවේ ඇතුලත පලස්තීන ඇමෙරිකානුවාත් ඊශ්‍රායෙල් ඇමෙරිකානුවත් සහජීවනයෙන් ජීවත් වෙනවා ... මරාගන්නේ ආපහු උපන් බිමට ගියාම!

    ReplyDelete
  4. පින්තුර ටික අනර්ගයි . ඔය කියූ සිනමාපටය නම් බල නැහැ . නම් මතක නැති කීපයක්ම බැලුව රතු ඉන්දියානුවන් ගැන . විශේෂයෙන් ''POCOHANTA '' කීප වාරයක්ම බලන්න සිද්ද වුණා .

    Chamila

    ReplyDelete
  5. @උදාර & pasan - ස්තූතියි! පරිගණකයේ තාක්‍ෂනික දෝශ රැසක් නිරාකරණය කරගැනීමට සිදුවූ නිසා පිළිතුරු සැපයීම ප්‍රමාදවුනා...

    ReplyDelete
  6. @arunishapiro - ස්තූතියි! ඔබ එය නිවැරදි කිරීම ඉතාමත් හොදයි. සත්‍යවශයෙන්ම ඇති තතු පිළිබද ඔබට මනා වැටහීමක් හා දකින්නට ලැබෙන නිසා අපි කියවන අහන දේට වඩා වෙනස් පරිසරයක් තමයි ඇමරිකාවේ ඇත්තේ. ඔබ අවසන් වරට කී පලස්තීන හා
    ඊශ්‍රායෙල් ජාතිකයන් ගැනත් ඔවුන් තම දේශයෙන් පිටතදී ගැටුම් වලට පැටලීම ගැන අසන්නට කියවන්නට ලැබෙන්නේද නැති තරම් බව මගේත් හැගීමයි. ඇත්තටම අපි හිතන්නේ ඊශ්‍රායලය තුල පලස්තීනුවන් හා යුදෙව්වන් අතර පමණක් සදාතනික ගැටුමක් තිබෙන බවට. නමුත් මෑතක මට කියවන්නට ලැබුන ලිපියකට අනුව නම් යුදෙව්වන් අතරත් විවිද කරුණු අරඹයා ගැ‍ටුම් තිබෙනවා. නමුත් ඒවා ලෝකයට දැන ගන්න ලැබෙන අවස්ථා අඩුයි. පිටස්තර ලෝකය නිරතුරු දකින්නේ පලස්තී හා යුදෙව් ගැටුම පමණයි...

    ReplyDelete
  7. @Chamila - හැකියාවක් ලැබුනොත් The Last of Mohicans බලන්න. සත්‍ය වශයෙන්ම විශිෂ්ඨ සිනමා නිර්මානයක්...

    ReplyDelete
  8. NICE PHOTOS BUT YOUR STORY OF THE PLIGHT OF THE RED INDIANS IS NOT CORRECT. THE WHITES TOOK THEIR TERRITORIES AND MADE THEM LIVE IN SPECIAL RESERVATIONS. WHY DISTORT THE TRUTH? EVEN THE AMERICANS ADMIT IT

    ReplyDelete
  9. @Anony - Thanks anyway, but I couldn't understand clearly what's you talking about. If you can please email me the true facts.

    ReplyDelete
  10. http://kickass.to/the-last-of-the-mohicans-1992-1080p-bluray-x264-anoxmous-t7096154.html මෙන්න ලින්ක් එක මේකෙන් බා ගන්න

    ReplyDelete