tag:blogger.com,1999:blog-823812124595837320.post2427667345294502452..comments2024-03-15T12:50:47.660+05:30Comments on සත් සමුදුර: ඇමරිකානු රතු ඉන්දියානුවන් හා ආක්රමණික සුදු ජාතිකයන්ගේ එදා ඇමරිකාවේ ජන ජීවිතය - Red Indians with Old America - දෙවන කොටසසත්සමුදුරhttp://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-823812124595837320.post-37746872828801337262014-09-18T23:35:45.027+05:302014-09-18T23:35:45.027+05:30http://kickass.to/the-last-of-the-mohicans-1992-10...http://kickass.to/the-last-of-the-mohicans-1992-1080p-bluray-x264-anoxmous-t7096154.html මෙන්න ලින්ක් එක මේකෙන් බා ගන්නAnonymoushttps://www.blogger.com/profile/15934368927493718927noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-66267992401615088402011-08-08T11:18:17.998+05:302011-08-08T11:18:17.998+05:30@Anony - Thanks anyway, but I couldn't underst...@Anony - Thanks anyway, but I couldn't understand clearly what's you talking about. If you can please email me the true facts.සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-79632852745520993392011-08-08T10:20:23.637+05:302011-08-08T10:20:23.637+05:30NICE PHOTOS BUT YOUR STORY OF THE PLIGHT OF THE RE...NICE PHOTOS BUT YOUR STORY OF THE PLIGHT OF THE RED INDIANS IS NOT CORRECT. THE WHITES TOOK THEIR TERRITORIES AND MADE THEM LIVE IN SPECIAL RESERVATIONS. WHY DISTORT THE TRUTH? EVEN THE AMERICANS ADMIT ITAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-43220130948620153492011-04-24T00:02:22.970+05:302011-04-24T00:02:22.970+05:30@Chamila - හැකියාවක් ලැබුනොත් The Last of Mohicans...@Chamila - හැකියාවක් ලැබුනොත් The Last of Mohicans බලන්න. සත්‍ය වශයෙන්ම විශිෂ්ඨ සිනමා නිර්මානයක්...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-45882669691540287252011-04-24T00:00:32.088+05:302011-04-24T00:00:32.088+05:30@arunishapiro - ස්තූතියි! ඔබ එය නිවැරදි කිරීම ඉතාම...@arunishapiro - ස්තූතියි! ඔබ එය නිවැරදි කිරීම ඉතාමත් හොදයි. සත්‍යවශයෙන්ම ඇති තතු පිළිබද ඔබට මනා වැටහීමක් හා දකින්නට ලැබෙන නිසා අපි කියවන අහන දේට වඩා වෙනස් පරිසරයක් තමයි ඇමරිකාවේ ඇත්තේ. ඔබ අවසන් වරට කී පලස්තීන හා
ඊශ්‍රායෙල් ජාතිකයන් ගැනත් ඔවුන් තම දේශයෙන් පිටතදී ගැටුම් වලට පැටලීම ගැන අසන්නට කියවන්නට ලැබෙන්නේද නැති තරම් බව මගේත් හැගීමයි. ඇත්තටම අපි හිතන්නේ ඊශ්‍රායලය තුල පලස්තීනුවන් හා යුදෙව්වන් අතර පමණක් සදාතනික ගැටුමක් තිබෙන බවට. නමුත් මෑතක මට කියවන්නට ලැබුන ලිපියකට අනුව නම් යුදෙව්වන් අතරත් විවිද කරුණු අරඹයා ගැටුම් තිබෙනවා. නමුත් ඒවා ලෝකයට දැන ගන්න ලැබෙන අවස්ථා අඩුයි. පිටස්තර ලෝකය නිරතුරු දකින්නේ පලස්තී හා යුදෙව් ගැටුම පමණයි...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-37929763666246888502011-04-23T23:53:02.369+05:302011-04-23T23:53:02.369+05:30@උදාර & pasan - ස්තූතියි! පරිගණකයේ තාක්ෂනික ද...@උදාර & pasan - ස්තූතියි! පරිගණකයේ තාක්ෂනික දෝශ රැසක් නිරාකරණය කරගැනීමට සිදුවූ නිසා පිළිතුරු සැපයීම ප්‍රමාදවුනා...සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-19046783852557969212011-04-22T13:10:12.877+05:302011-04-22T13:10:12.877+05:30පින්තුර ටික අනර්ගයි . ඔය කියූ සිනමාපටය නම් බල නැහැ...පින්තුර ටික අනර්ගයි . ඔය කියූ සිනමාපටය නම් බල නැහැ . නම් මතක නැති කීපයක්ම බැලුව රතු ඉන්දියානුවන් ගැන . විශේෂයෙන් ''POCOHANTA '' කීප වාරයක්ම බලන්න සිද්ද වුණා .

ChamilaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-44436765130758685302011-04-21T23:05:45.118+05:302011-04-21T23:05:45.118+05:30අවසානය පොඩ්ඩක් වෙනස් කරන්න අවශ්‍යයයි. ස්වදේශී ඇමෙර...අවසානය පොඩ්ඩක් වෙනස් කරන්න අවශ්‍යයයි. ස්වදේශී ඇමෙරිකානුවන්ට අද සම තැනකට වඩා වැඩියෙන් විශේෂ වරප්රසාදයන් රැසක් ලැබෙනවා කියන්න ඕන.

හම සුදු අයට තමයි අද අඩුවෙන් ම වාසි!

සහජීවනයෙන් ජීවත් වීම පැහැදිලිව ම සිද්ධ වෙනවා.

ඇමෙරිකාවේ ඇතුලත පලස්තීන ඇමෙරිකානුවාත් ඊශ්‍රායෙල් ඇමෙරිකානුවත් සහජීවනයෙන් ජීවත් වෙනවා ... මරාගන්නේ ආපහු උපන් බිමට ගියාම!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-55165729863967822032011-04-21T21:40:57.966+05:302011-04-21T21:40:57.966+05:30Best photos i have ever seen.. THANXBest photos i have ever seen.. THANXpasannoreply@blogger.comtag:blogger.com,1999:blog-823812124595837320.post-36026211584903651972011-04-21T19:06:36.495+05:302011-04-21T19:06:36.495+05:30පළමුවෙනි කොටස වගේම දෙවැනි කොටසත් අනර්ඝයි.පළමුවෙනි කොටස වගේම දෙවැනි කොටසත් අනර්ඝයි.උදාරnoreply@blogger.com