Thursday, June 16, 2011

Life සඟරාවේ පසුපිටේ තිබූ දුර්ලභ කළු සුදු සේයාරූ පෙලක් - I

අද මේ මොහොතේ කිසිදු post එකක් දැමීමේ බලාපොරොත්තුවෙන් නොවේ සිටියේ. ඒ දීර්ඝ ලිපි පෙලක ලිපියක් සකස් කරමින් සිටින නිසා එය දැමීමට තමයි සිතා සිටියේ. ඒත් අහම්බෙන් වගේ Life සඟරාවේ පසුපිටේ පලවූ ටිකක් පැරණි කළු සුදු මෙන්ම දුර්ලභ ගණයේ ලා සැලකිය හැකි සේයාරූ විශාල සංඛ්‍යාවක් දැක ගන්නට ලැබුනා. ඉතින් ඒවා දැක්ක මොහොතේ මට පමණක් රසවිදීමට පමණක් නොව ඔබ සමග ඒවා බෙදාගැනීමටත් සිතුන නිසා එයින් කිහිපයක් මේ අවස්ථාවේත් පසුව ඉතිරි ‍ටිකත් ඔබ හමුවට රැගෙන ඒමට අදහස්කරගෙන සිටිනවා. මෙයින් කිහිපයක්ම ඔබත් දැක ඇති. ඒත් මේවා සියල්ලම එකම තැනකදී නම් ඔබ දැන නැතුවාට නිසැකයි. මේවා ගැන විස්තරයක් නම් තිබුනේ නැති නිසා ඒ ගැන සටහනක් නොයෙදුවත් මේවා බැළු සැනින් කතාකරන පින්තූර බව ඔබට වැටහේවි...




































තව පින්තූර රැසක් තියෙනවා. ඒවා ඉදිරියේදී දෙවන කොටසින් බලමු...

15 comments:

  1. ලස්සන පිංතූර ටිකක්.

    ReplyDelete
  2. @Praසන්ன - ස්තූතියි! ඉතුරු ඒවා ඉදිරියේදී බලමු...

    ReplyDelete
  3. වටින ෆොටෝ ටිකක්. තෑන්ක්ස් දිනේශ්.

    ReplyDelete
  4. @උදාර - ස්තූතියි! තව පින්තූර ටිකක් තියෙනවා. ඒවා ඉදිරියේදී බලමු...

    ReplyDelete
  5. බොහොම ලස්සන පින්තූර පෙළක්... මේ කොයි කාලේ වගේ ඡායාරූපගත කරපු ඒවාද?

    ReplyDelete
  6. එඩිට් කරපු නැති ඒවා නේද?

    ReplyDelete
  7. @Dakshina - ස්තූතියි! 50/60 වගේ දශක වල පින්තූර විය යුතුයි...

    ReplyDelete
  8. @බුද්ධි - නැහැ. Life කියන්නේ මෙවැනි ඡායාරූප වලට නම් දරාපු එකක් නිසා edit කරල නැතිව ඇති...

    ReplyDelete