Saturday, April 30, 2011

ලෝකයේ ඇති දර්ශනීය ස්ථාන සියල්ල එකම තැනකදී දැක ගන්න ජපානයේ "Tobu World Square" theme park in Nikko වෙත යන්න - පළමු කොටස

 ඔබ දර්ශනීය ස්ථාන දැක බලා ගැනීමට කැමැත්තෙන් පසුවෙන්නෙක්ද? එසේත් නැතහොත් ජීවි‍තයේ කවදා හෝ දිනයක ලොව වටි සංචාරය කොට ලෝකය පුරාවටම ඇති එවැනි ස්ථාන දැක බලා ගැනීමේ ආශාවකින් සිටින්නෙක්ද? හැබැයි එවැනි අවස්ථාවක් සෑම දෙනාටම නොලැබෙන බව නම් කණාගාටුවෙන් වුවත් අපට පිළිගැනීමට සිදුවේ. එහෙත් ඒ සියළුම දේවල් එක තැනකදී දැක ගැනීමට හැකිනම්?

මෙවැනි එකම ස්ථානයකදී ඒ ඇස් ඇද ගන්නා තැන් දැකිය හැකි ස්ථාන කිහිපයක්ම ලෝකයේ තිබෙන අතර එයින් එක් තැනක් වන්නේ 1993 දී විවෘත කෙරුන ජපානයේ නිකෝ හි පිහිටා ඇති  "Tobu World Square" theme උද්‍යානයයි. මෙහි ලෝකයේ රටවල් 21 ක ගොඩනැගිලි 100 ක් පමණ තිබෙන බව කියන අතර ඒවා 1:25 පරිමාණයට සාදා තිබේ. කුඩා මිනිසුන්ගේ ආකෘති 140,000 ක් පමණ තිබෙන අතර ඒවා 1:25 පරිමාණයටම නිමවා ඇත.

මෙම උද්‍යානය කලාප 6 කට වෙන් කර ඇති බවද කියන අතර ඒවා modern Japan, old Japan, Asia, Egypt, Europe සහ America ලෙස වෙන්කර තිබේ.

අපි එම උද්‍යානයේ ඇති දර්ශනීය ස්ථාන රැසක්ම පරිගණක තිරය මතින් දැක ගනිමු...
White House model







Flat Iron Building, USA

Chysler Building, USA

Statue of Liberty, USA
මෙය මීටර් 3.7 ක් උසට තනා ඇති බව කියයි...



The pyramids of Menkaure, Khafre and Khufu, Egypt

 The Sphinx

The Great Temple of Abu Simbel, Egypt

 The Colosseum, Italy


The Parthenon, Greece



The Fountain Palace of Peter the Great, Russia

St. Vasilie Church, Russia

St. Peter's Basilica, Vatican

Leaning Tower of Pisa, Italy

Peace Palace, Netherlands

The Drawbridge or Megerebrurg, Netherlands
Buckingham Palace, England

Duomo, Milan, Italy
The Eiffel Tower, France

Versailles Palace, France


Notre-Dame Cathedral, France
Arc de triomphe, France



මෙම උද්‍යානයේදී දැක ගත හැකි ලෝක‍ය පුරා පිහිටි තවත් දර්ශනීය ස්ථාන රැසක් ඇති අතර දෙවන කොටසකින් ඒ දෙවලුත් දැක ගමු...

5 comments:

  1. මරුනේ... ඇත්තටම ඔය තැන් වලට ගියත් මිනිස්සු පින්තූරයක් ගහගෙන එන එකනෙ කරන්නේ.. එහෙම එකේ අඩු වියදමින් ලෝකෙ වටේම රවුමක් ගහන්න පුළුවන් මේ විධියට! :D

    ReplyDelete
  2. @hare :-) මේ උද්‍යානයේ තවත් ලස්සන තැන් රැසක ඡායාරූප දෙවන කොටසෙදිත් බලමු...

    ReplyDelete
  3. පළමුවෙනි එක නියමයි. දෙවැනි එකත් බලමු.

    ReplyDelete
  4. ආර්ථික නිදහස 888

    ReplyDelete