Wednesday, April 20, 2011

අද බොහෝවිට අවලංගු කාසි තත්වයට වැටී ඇති මේවා ටික කාලෙකට ඉස්සෙල්ලනම් නැතුවම බැරිළු - High Tech Stuff in Old times, but now ?

ඒ ඒ කාල වකවානු තුල විවිදාකාරවූ සොයා ගැනීම් ලෝකය තුල සිදු‍වෙනවා. අද ඉදිරිපත් කරන ලිපියේ දැක්වෙන සොයාගැනීම් එම කාලය තුල සමාජය තුල නොයෙකුත් විපර්යාස ඇති කරන්නට හේතුවන්නට ඇතිබව නම් නිසැකයි. එදා ඒවා සතු කරගන්නට හැකියාව ලැබෙන්නට ඇත්තේද ලෝකය තුලම සුළු පිරිසකට පමණක් වන්නටද ඇති. එසේ ම ඒවා අධිතාක්‍ෂනික හා අධිසුකෝපභෝගී භාණ්ඩ ලෙසද ගණන්ගැනෙන්නට ඇතිවුවත් අදවන විට ඒවා සුලභ, සමහරක් භාවිතයෙන් ක්‍රමයෙන් ඉවත්ව යමින් පවතින අතර සමහරක් අද භාවිතයෙන් ඉවත්ව ගොස්ද තිබෙන බව කිව යුතුයි.  අන්තර්ජාලයෙන්ම දැනගන්නට ලැබුන මෙම උපකරණ පිළිබදව අපි ටිකක් කතා කරමු...

1. “Super 8/8mm” Handheld Video Cameras
  
1965 දී Kodak සමාගම විසින් සොයාගන්නා ලද Super 8/8mm video format නම් වීඩියොකරණ ක්‍රමය ඒ අවධියේ විශ්මිත නිපැයුමක්වූවත් නොබෝදිනකින්ම එම තාක්‍ෂනය අඩංගු කැමරා සාමාන්‍ය ජනයාගේ නිවාසවල තවත් එක් උපකරණයක් පමණක් බවට පත්විය.
(Kodak invented the Super 8/8mm video format in 1965. Soon after, handheld video cameras flooded the market and the living rooms of people everywhere were filled with families watching the hi-jinks at Freddie’s sixth birthday party.)

2. Betamax

අපිට නම් හුරුපුරුදුනොවූ මෙම Betamax වීඩියෝ කැසට් පටි 1975 දී Sony සමාගම නිපදවා ඇත්තේ කාලයක් ලෝකයේ අතිශය ජනප්‍රියවූ VHS  වීඩියෝ කැසට් පටි නිපදවීමට පෙරාතුවයි.
(Betamax was developed by Sony in 1975, a year before the ultimately more popular VHS format was invented as a response to Sony’s attempt to control the format of the industry.)

3. VHS Format

මෙන්න අපි දන්න කියන VHS  වීඩියෝ කැසට් පටි. 1980 දශකයේ ගෘහස්ත වීඩියෝ විනෝදාස්වාදය ලබාගැනීමට අත්‍යාවශ්‍යවූ මේවා JVC සමාගම ලෝකයට මුලින්ම ලබා දුන්නේය. වීඩියෝ සංයුක්ත තැටි මගින් සිනමා ලෝකය ආක්‍රමණය කරන තෙක් අනසක පතුරුවාගෙන සිටි මෙම මාධ්‍යය අපගේ පාසල් කාලය තුල නම් අප සැමට මහා අනර්ඝවස්තූන් විය.
(Invented by JVC, VHS was the predominant video format by the 1980’s, despite what some argued was the technical superiority of the Betamax format.)

4. Laser Disc Players

මෙම ධාවක යන්‍ත්‍රද දැන් නම් භාවිතයෙන් ක්‍රමයෙන් ඉවත්ව යන්නකි. එයට හේතුව නම් DVD තාක්‍ෂනය පැමණිමත් සමග එයට වඩා ගුණාත්මකබවින් අඩුවූ මෙම තාක්‍ෂනය වෙතින් මිනිසුන් ඈත්වීමට පටන්ගැන්මයි‍. අදවන විට DVD තාක්‍ෂනයටද ක්‍රමයෙන් ඒ තත්වය උදාවෙමින් පවතින්නේ ක්‍රමයෙන් ජනප්‍රිය වේගෙන එන
Blu-ray තාක්‍ෂනයේ බලපෑම නිසාය.
(Initially marketed as “Discovision”, laser discs were the format choice of tech enthusiasts who had the money to put together a collection until the DVD format came out.)

5. Phonograph

අපේ සියාලාගේ කාලයේ ගරුගාම්භිර උපකරණයක් වූ ග්‍රැමෆෝනය (gramophone) නැතහොත් The phonograph සොයා ගත්තේ 1877 දි තෝමස් අල්වා එඩිසන් විසිනි. මෙය ඒ අවධියේ ලෝකයම ඇදබැද තබාගත් සොයාගැනීමක් කීවාට කවුරුත් එකඟවෙනවා ඇති. හැබැයි දැන්නම් බොහෝවිට මේවා දැක ගත හැක්කේ පින්තූර වලින් හෝ කෞතුකභාණ්ඩ විකිනීමට තබා ඇති antique shop එකකිනි.
(The phonograph, or gramophone, was invented by Thomas Edison in 1877 and was on the mass market by the turn of the century. The gramophone was replaced by the considerably less bulky record player in the latter half of the twentieth century.)

6. Turntables

මේ උපකරණය නම් තවමත් DJ කරන උදවිය, පටිගත කරන ස්ථානවල හා ලෝකය පුරා ඇති ගුවන් විදුලි මධ්‍යස්ථානවල භාවිතා කරන බව කියන්නේ හදපිරි සතුටිනි.
(Record players are still in use in DJ booths, recording studios, and radio stations all over the world.)

7. HAM Radio

මෙයද තවමත් භාවිතාකරන්නාවූ ගුවන් විදුලි සම්ප්‍රේශන ක්‍රමයකි.
(An estimated six million people are still involved with this hobby that began at the start of the 20th century. HAM radio operators communicate with each other over short wave radio. HAM radios have been featured in many popular movies, including The Shining and Contact.)

8. Reel to Reel

මෙන්න digital මාධයෙන් පටිගතකිරීම් යන්ත්‍ර පැමිනෙන තෙක් ලෝකය නතුකර ‍‍ගෙන සිටි reel to reel පටිගතකිරීමේ උපකරණය.
(The first tape recorders were reel to reel and were the preferred technology for professional sound designers until digital formats rendered them obsolete.)

9. Cassette Tape Recorders

මෙය කලින් කියන ලද reel to reel මුතුන්මිත්තාට වඩා හුරුබුහුටි නිපැයුමක් වූ අතර ඒ අවධියේ රැස්වීම් ආදිය පටිගත කිරීමට යොදාගත්බව කියවේ.
(These devices were considerably less bulky then their reel to reel ancestors, and were used mostly for transcription.)

10. Transistor Radios

70 දශක‍ය වශීකරගත් Transistor Radios රේඩියෝව ගැන ඔබට අමුතුවෙන් කිව යුතුද?
(Transistor radios typically only picked up on the AM band and were a ubiquitous sight in schools and businesses in the seventies.)

11. Cassette Tapes

දැන්නම් අපි Audio CD, MP3 භාවිතා කලත් අපගේ පාසල් අවධියේ නම් මේවාට තිබුනේ පුදුම ආසාවකි.
(The compact cassette was originally developed for transcription purposes, and its users quickly realized that they could use it to record music and make “mixed tapes”.)

12. Boom Boxes

80 දශකයේ විවිදාකාරවූ සංස්කෘතීන් තරුණ පරපුර තුල උත්පාදනයවීමටද හේතුවූ මෙම භාණ්ඩය කුඩා අවධියේ දී මමද  ලබා ගැනීමට සිහින මැවූ දෙයකි. හැබැයි විදුලි බලය නොතිබූ අයට නම් මෙය ටිකක් මුදල් නාස්ති කරන උපකරණයක් වූයේ අවම වශයෙන් වියලි කෝශ 6 ක් වත් භාවිතා වන සේ මේවා තැනූ බැවිනි.
Associated with hip hop, break-dancing, and other aspects of eighties culture, the boom box was introduced in the late 1970’s as portable, all-in-one music devices. Earlier models took huge quantities of batteries and were very heavy.

13. Telegraph

telex සහ fax machines වල පුරෝගාමියාද ලෙද සැලකෙන Telegraph යන්ත්‍ර 19 වන සියවසේ මුල් කාලයේ ලෝකයට දායාද වු සම්පතකි. මුලින්ම මේවා හමුදාමය කටයුතු හා වරාය ආශ්‍රීත නැව් ගත කිරීම ආදියට උපයෝගී කරගෙන ඇති අතර මේවායෙන් පණිවිඩ ලබා ගැන්මට හා පණිවිඩ යැවීමට ඒ ගැන මනා නිපුනත්වයකින් යුතු අය අවශ්‍යවූ බවද කිව යුතුය.
(The telegraph was the precursor to telex and fax machines. Used by shipping operators and for military uses, the telegraph required a skilled operator to transmit and receive messages.)

14. Telex Machines

තවමත් වැඩි දියුණු කරන ලද Telex යන්ත්‍ර භාවිතා වන අතර මේවායේ පණිවිඩ හුවමාරුවට යොදාගෙන ඇත්තේ රේඩියො හෝ microwaves තාක්‍ෂනයයි.
(These machines used radio and/or microwaves to transmit information over the airwaves. Variations of them are still in use today for communications by the hearing impaired.)

15. Wang Calculators

ඔබ කුඩා සාක්කු Calculator කට අකමැති නම් මෙන්න එයට හොදම විසදුම.
No, we didn’t pick that just for the headline. In the seventies, Wang manufactured mini-computers that were a cut above your standard accounting computer, with exciting features like a FORTRAN IV compiler.

16. Analog Telephones


දැන් තියෙන ඉලක්කම් ඔබන ටෙලිපෝන් එකට වඩා මේක කොච්චර හොදද?
(While exactly who invented the phone is a topic of debate, the first patent was awarded to Alexander Graham Bell in 1876. They have evolved from rotary dial models to smart phones that we can use today to surf the internet.)

17. PDA’s

මෙය නම් තව තවත් දියුණුවෙමින් ඉදිරියට යන උපකරණයකි.
(Considered one of the biggest tech flops of all time, the Apple Newton was sold at a huge price point compared to other Personal Digital Assistants (PDA) that were on the market. Personal digital assistants were electronic timekeepers for the times when you couldn’t fit a computer in your pocket. The Newton’s development laid the groundwork for Apple’s hugely successful iPod and iPhone. Who’s laughing now?)

18. Portable Televisions

TV තියෙන Cell phone තියෙන කාලේ මේකට නම් දැන් කවුරුවත් කැමති නැතුව ඇති.
(Portable televisions, such as Sony’s Watchman, were an idea that came a little before the ability of the media to catch up to it. With a limited selection of channels, they never really caught on.)

19. Walkman

මෑතක් වනතුරුම බොහෝ තරුණ තරුණියන්ගේ ප්‍රියතම සංගීත ශ්‍රවණය කිරීමේ උපකරණයක් වූ මෙය මුලින් තනා ඇත්තේ නම් අප වෙනුවෙන් නොව. ඒ Sony කොම්පැනියේ සභාපතිවරයෙකු වූ Akio Morita ට ගුවන් ගමන් වලදී ඔහුගේ ප්‍රියකරන ගීත ඇසීම සදහායි.
(The Walkman was invented for the co-chairman of Sony, Akio Morita, who wanted to be able to listen to his favorite operas on plane trips. It was initially marketed as the Soundabout in North America, but the “Walkman” name was used for the product up until the present day.)

20. Discman

Walkman ‍ට සමාන්තරව භාවිතාවූ මෙය 1984 දී මුලින්ම වෙලද පොලට පැමිණ ඇති අතර යන එන අතරතුරේම Audio CD ඇසීමට එදා මෙය නැතුවම බැරිවිය.
(Two years after the mass production of the Compact Disc, Sony released its portable player for it. While they were popular with audiophiles, who appreciated the quality of recording, earlier Discmans would skip and didn’t allow for the popular “mix tapes” until it became possible for computers to “burn” CD’s.)

21. Pagers

ජංගම දුරකථන අප සතුකරගැනීමට පෙර 70 දශකයේ සිට 90 දශකය දක්වාම ජංගම පණිවිඩ හුවමාරු උපකරණයක් ලෙස යොදා ගත්තේ පේජරයයි.
(Pagers were commonly used from the seventies to the nineties, when widespread adoption of cell phones rendered them obsolete for mass market use. They are still used by emergency responders as they are not subject to network outages or similar disruptions in communication.)

22. LED Watch

කටු තියෙන අත් ඔරලෝසු වලට අකමැතිද? මෙන්න මේක කොහොමද?
(The watch pictured is the Pulsar, the first LED watch. The watch’s designer was inspired by the film 2001: A Space Odyssey, having worked on the timepiece props for the movie.)

23. TV Watch

අපි ඉස්සර බලපු Knight Rider ටත් මේවගේ ඔරලෝසුවක්ද කොහේද තිබුනේ...
(While the concept of this watch was attractive, it faced the same lack of channel availability issues as the Watchman.)

24. Seiko Wrist Computer

මේ අතේ බදන කම්පියු‍ටරේනම් හොද වෙලාවට තමයි භාවිතයට ආවේ නැත්තේ. කොහොමත් මේක Time සඟරාවේ පලවුන බොරුවක් කියලත් කියනවා.
(The smartphone of 1984: this took the idea of the “computer watch” to a whole new level. Think this is too much? Consider the nuclear watch, whose invention was rumoured in this Time magazine article. Be very glad that never happened.)

25. Calculator Watches

මේ ඔ‍රලෝසුනම් තවමත් අපේ යාළුවෝගාව තියෙනව මම දැකල තියෙනවා. ගණන් ප්‍රශ්න පත්‍රය කරන වෙලාවට නම් මෙය මම හිතන්නේ වඩාත් ප්‍රයෝජනවත්...
(The eighties saw watches infused with more gizmos than ever before. The most ubiquitous watch in geek culture was the calculator watch. Since most of us now have computers attached to our hips, it is no longer necessary. Unless you’re Dwight Schrute.)

26. CRT Monitor

තවම හැබැයි මම නම් ගෙදර පාවිච්චිකරන්නේ මේ ජාතියේ මොනිට‍රයෙක්...
Just when you thought you were done with vacuum tubes in your computers, they put them in your monitors in the form of cathode ray tubes (CRT).

27. Massive Mainframes

කොහොමද කාමරයක් පුරවල මේවගේ කම්පියුටරයක් තිබුනනම් ???
(While mainframes still exist, they generally don’t take up entire rooms or store information on magnetic tape.)

28. Typewriters
  
මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
(While some writers still swear by them, most writers remember when they swore at them and have happily moved on.)

29. Dial-Up Modems

Broadband internet සහ HSDPA Dongle ලාබෙට ගන්න පුළුවන් කාලේ මේක වැඩක් තියෙනවද?
(The dial-up modem was used everywhere until cable internet and DSL became available to the masses. While they are still in widespread use, everyone who has one wants to upgrade.)

30. Zip Drive

ලෝකයේ බොහොම කෙටි කාලයක් භාවිතාවුන තාක්‍ෂනයක් වූ මෙයට වැඩිකල් රැදීමට CD හා DVD storage ක්‍රම ඉඩ ලබා දුන්නේ නැහැ...
This short-lived technology was the bridge between CD and DVD storage. These tough little disks were indestructible and built to last.

31. Slide Projectors

Multimedia Projector වැඩි වැඩියෙන් භාවිතා කරන කාලයක් වන මේ කාලයේ මේකට දැන් තැනක් නොතිබුනත් කාලෙකට ඉස්සෙල්ලා පංතිකාමර වල හා කාර්යාලවල හොද තැනක් තිබුනළු...
These were classroom and office standbys for years, and were replaced by digital projectors and smartboards.

32. 8 Floppy Disc

USP Pen drive තියෙන මේ කාලේ 3 1/2“ Floppy disk වලටත් කණකොකා හඩල තියෙන කොට මෙයා ගැන කවර කතාද? හැබැයි  1971 දී IBM සමාගම සොයාගන්න අවධියේ 100K bytes ක ධාරිතාවෙන් යුතු මේවාට හොද තැනක් තියෙන්න ඇති. ඒ එක්කම බලන්නකෝ 3 1/2“ සහ 5 1/4" Floppy disk එක්ක කොහොමද 8 Floppy Disc සහ එහි ධාවකයේ ප්‍රමාණයත්.
8-inch disk drive with diskette (3½-inch disk for comparison)

8-inch, 5¼-inch (full height), and 3½-inch drives
(If you wanted to save one or two word processing documents, you could do it on these. Their smaller relatives are still in widespread use.)

34. Polaroid Cameras

Lady Gaga වැනි ජනප්‍රිය චරිත මේවා ජනප්‍රිය කරවීමට යොදාගෙන අවසන් හුස්ම කෙසේ හෝ රැක ගැනීමට යත්න දරන මෙම කැමරාවට දැඩි අභියෝගයක් වී ඇත්තේ digital කැමරාවයි.
(While these cameras were largely replaced by digital cameras, the trademark has recently been purchased and the buyers are trying to breathe new life into the brand by hiring Lady Gaga as a spokesperson.)

35. Home Movie Projectors

නවීන ප්‍රක්ශේපන යන්ත්‍රවලට තවමත් ඔබ අකමැති නම් මෙය ඔබට ගැලපේවි...
(Super 8 home movies and educational films were shown on these simple projectors. While they are still used in some schools, they have been largely replaced by digital projectors and the fact that you can now burn most home movies to a DVD.)

36. Vinyl Records

DJ කරන අය නම් තවමත් මේවා භාවිතා කරන අතර මේවා භාවිතයෙන් ඉවත්‍‍ගොස් ඇති බව ඔබ සැම දන්නවා ඇති.
(Vinyl was the dominant music format for the 20th Century. From your grandmother’s old 78’s to the single 45 format, vinyl was perfected over the years to be as acoustically correct and cheap to press as possible. While they are still in use by DJ’s and radio stations, records have for the most part been relegated to the garage sale heap.)

37. CRT Television

මේම ඩයිනෝසර් උපකරණ අප රටින්ද දැන් දැන් භාවිතයෙන් ඉවත්ව යන බව ඔබ නොදන්නවා නොවේනේ???
(The first widespread use of television was in Germany beginning in 1929, and the German Olympic Games of 1936 were the first to be broadcast on television. Televisions remained out of the reach of the middle class until the 1950’s, when their ownership boomed globally and television shows became more popular. Cathode ray tubes gave way to the technologies that we use for television now, making sets less bulky and furniture-like.)

38. Tape Drives

මේවානම් තවමත් අප ‍රටේ ආයතනවල පරිඝණක දත්ත ගබඩා කර ගබා ගැනීමට තවමත් භාවිතාවේ.
(Remember when backing up the computer meant changing the tape in the tape drive and letting it back up overnight? We’re so glad those days are gone too. The clunky old tape drives of the past didn’t store a lot of data and it would often take multiple tapes to back up important data. Old-school programmers started out as “tape-apes” doing backups as junior programmers.)

13 comments:

  1. අතේ බඳින ‍ෆෝන් ගැන නෑනෙ...

    ReplyDelete
  2. මට මතකයි අපිත් පොඩි කාලෙ මේ සමහර ඒවා දිහා මැජික් වගේ බලන් හිටිය :) Anyway, a good collection.

    ReplyDelete
  3. හප්පා..... ෂෝක් පින්තූර ටික..... මේවා දැක්කම ඇත්තටම ආස හිතෙනවා... අර ගඩොල් බාගෙ ෆෝන් එකකුත් තිබ්බනම් මරු.

    ReplyDelete
  4. @තාරක Dilsh@n, Nirmala & Charmi - ස්තූතියි! මේ මාතෘකාවට අදාලව තව බොහෝ උපකරන තියෙනවා. මෙතන තියෙන්නේ එයින් කිහිපයක් පමණයි...

    ReplyDelete
  5. You have missed MO "Magneto Optical Disks"
    These were not used in Sri Lanka but was used to back up data and very reliable source than HD or Floppy

    ReplyDelete
  6. Reel to reel player තාම පාවිච්චි කරනවා මං දන්න විදිහට,විශේෂයෙන් ගුවන් අනතුරු වලදී කළු පෙට්ටියේ පටිගත වෙච්ච සංවාද වලට සවන්දෙන්නේ ඒ උපකරණය ආධාරයෙන්.

    ReplyDelete
  7. @Donald Gaminitillake - Thanks!! There are so many item that don't use or they are not very important any more. I present several items from that...

    ReplyDelete
  8. @මකුළුවා...... - ස්තූතියි! ඔව් එය වැඩිදියුණු කරල තවම භාවිතයට ගන්නව ඇති...

    ReplyDelete
  9. අතීතය මතක් කරල දුන්නට තෑන්ක්ස් දිනේශ්.

    ReplyDelete
  10. ඩෙක් පීස් වල(VHS) ටේප් එක පිටිපස්සෙන් පාට තුනක ලයිට් දාල ලෙන්ස් එකක් සෙට් කරලා Films බලන්න ට්‍රයි එකක් දුන්න.වැඩේනම් හරිගියේ නැහැ.මේ ලිපිය ගොඩක් අයව සුන්දර අතීතයකට ගෙනියන එකනම් ෂුවර්.සත් සමුදුරට ජය ( ඇත්තටම වෙලාවකට මේ බ්ලොග් ඒක අපිව ගමට ගෙනියනවා අනිත් වෙලාවට ලෝකය වටා ගෙනියනවා )

    ReplyDelete
  11. appe........ thawa tika dawasakin monawa eida......

    ReplyDelete
  12. අන්තිමට කියල තියෙන ටේප් ඩ්‍රයිව් එක තාමත් පාවිච්චි වෙනවා කියන එක පිළිගන්න අමාරුයි
    කෝරලේ වලව්ව

    ReplyDelete
  13. gramophone කියන්නේ phonograph එකට නෙමේ
    phonograph හැදුවේ තෝමස් අල්වා එඩිසන් ග්‍රැමෆෝන් එක හැදුවේ වෙන ඇමරිකන් කාරයෙක්
    phonograph එකේ ශබ්දය ගබඩා වෙන්නේ ලෝහ සිලින්ඩරයක මේ දෙකේ වෙනස ඒකයි

    ReplyDelete