Tuesday, November 8, 2016

වසර 100 කට පෙර කාර්මිකරණයෙන් යුරෝපය කෙතරම් දියුණු තැනක සිටියාද දැනගන්නට මේ පින්තූර ප්‍රමාණයෙනුත් ඔබට යම් අදහක් ලැබේවි...

මේ පින්තූරත් පළමු ලෝක යුද්ධයට සම්බන්ධයි. විශේෂයෙන් ඒ යුද්ධයට භාවිතා කළ ආයුධ පිළිබදව යම් අදහසක් තමයි මේ පින්තූරවලින් ලැබෙන්නේ. වැඩි විස්තරයක් නම් කියන්නට අවශ්‍ය නොමැති වේවි යයි සිතනවා. ඒ එක්කම මේ ලිපියට පසුව පළ කරන්නට සිතා සිටින දීර්ඝ ලිපියක් ලියමින් සිටින නිසා මේ ආයුධ වල පින්තූර සහ පළමු ලෝක යුද්ධයේ ඇතැම් ස්ථාන වල පින්තූර කිහිපයක් පමණක් මේ ලිපියෙන් ලබාදෙමි.











2 comments:

  1. මේ සඟරාව මමත් මෑත කාලයේදී ඩවුන්ලෝඩ් කරගත්තා. මෙය වාර ප්‍රකාශනයක් නිසා බොහෝ කරුණු ඉගෙනගන්න පුළුවන්. කෙටියෙන් වුනත් අර්ථවත්ව කල ඉදිරිපත් කිරීමක් ලෙස අගය කරනවා.

    ReplyDelete
  2. බෙහෙවින් ස්තූති අගනා ලිපියක්

    ReplyDelete