Saturday, September 7, 2013

තවත් අළුත් උපකරණ කිහිපයක්ම...

මීට පෙරත් සත් සමුදුරේදී නව අදහස් අනුව නිපැයූ අළුත් උපකරණ රැසක පින්තූර ඔබ දකින්නට ඇති. මේ තවත් එවැනිම අළුත් ආකාරයේ උපකරණ රැසක් පිළිබදවයි.
























20 comments:

  1. හ්ම් ... ටික කාලෙකට කලින් යාළුවෙක් මටත් මේල් කරල තිබුනා ඔය ටික.
    මගේ නම් වඩාත්ම සිත් ගත්තෙ අර මුලින්ම දාලා තියෙන වටින දේවල් හංගන වැඩේ. ඊළඟට හොරු කරන්නෙ ප්ලග් පොයින්ට් වගේ පේන ඒවත් ගලවන්න ගන්න එකනේ, කොහොමද ගෙට පැනපු එකා කරන්ට් එක වැදිලා වැටිල හිටියොත්. පොලිසිය ඕන නෑ. :)

    ReplyDelete
    Replies
    1. මටත් මේ ටික ලැබුනේ එහෙම තමයි...

      Delete
  2. අර ට්‍රැෆික් සිග්නල් එකනං මරු එකක් තමයි.

    ReplyDelete
    Replies
    1. සිරාවට ඒකෙ පොඩි කලාත්මක ගතියකුත් තියනව නෙ

      Delete
    2. ඒත් ලංකාවට මේක හරියන එකක් නැහැ කියලයි මටනම් හිතෙන්නේ...

      Delete
  3. දිනේෂ්ගේ බ්ලොග් එකේ වැටෙන සියලු පෝස්ට් මම හරි අසාවෙන් බලන්නේ.. හැම පෝස්ට් එකම හරි වැදගත්..

    ReplyDelete
  4. අර කුඩේ හොයා ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. ඒවගේ නිර්මාණ වලට වාණිජ්‍යමය තත්ත්වයක් තිබේද කියල නම් සැකයි...

      Delete
  5. අර Secret Drawer වැඩේ මම දැනට අවුරුදු 5 කට විතර කලින් ඉඳලා කරනවා. බොහොම වටිනා නවීන අදහස්. ස්තුර්හියි මේවා ගෙනාවාට දිනේෂ්.

    ReplyDelete
    Replies
    1. විචාරක මහතාට දැන් ප්ලග් පොයින්ට් පරිස්සම් කරගන්න තව උපක්‍රමයක් හොයා ගන්න වෙන පාටයි...

      Delete
    2. මගේ ගෙදර ආරක්ෂක විධි අතිශයින්ම විශ්මයජනකයි. ඒ නිසා තවමනම් කරදරයක් වෙලා නැහැ. Secret Drawer වලට එන්න කලින් තව 'වැටවල්' කීපයක් පනින්න තියනවා.

      Delete
    3. ඇත්තෙන්ම එම උපක්‍රම ගැන දැන ගන්න ඉතා කැමැත්තක් තිබුනත් ඒවා හෙළි කිරීමෙන් එම උපක්‍රම ඉන්පසුව ඵල රහිත වන නිසා කණගාටුවෙන්වුනත් දැන ගැනීමේ ආශාව ඉවත දමන්නට සිදුවුනා....

      Delete
  6. අර කම්පැක්ට් බූට්ස් කියන අයිටමය නම් එල..

    ReplyDelete