Thursday, February 2, 2012

ඔබගේ කාමරය ලේසියෙන් හා අඩු මුදලකින් බයිස්කෝප් ශාලාවක් බවට පත් කරගන්නා ආකාරය (කොල්ලන්ට වඩාත් සුදුසුයි!!)

මේක අමුතුම ලිපියක් හැබැයි ‍මොන තේමාවකට ඇතුලත් කරගන්නවාද කියන එක මටත් හිතා ගන්න බැරි හින්දා සිනමාව හා කතාකරන රූප යන දෙකටම මේක ඇතුලත් කරනු ලැබුවා.

මේ පින්තූර වලින් දැක්වෙන්නේ කොල්ලෝ කට්ටියක් තමන්ගේ කාමරය සිනමා ශාලාවක් බවට පත්කරගන්නා ආකාරයයි. එහි ඔවුන් බැල්කනි, ODC වගේ ඒ ඒ කෙනාගේ රුචිකත්වයට ගැලපෙන විදියට ආසන සකස් කරල තියෙනවත් දැකගන්න පුළුවන්. මුලින්නම් මේක විහිළුවක් වගේ පෙනුනට ටිකක් නිර්මාණශීලීව බැළුවොත් හොද උත්සාහයක් කියල කියන්නත් පුළුවන්. බලන්න ඔබටත් මේ වගේ ටිකක් අමුතු විදියේ දෙයක් කරන්න හිතේවිද කියලා මේ පින්තූර දැකීමෙන් පසුව.































ප/ලි : මාතෘකාවේදී නම් අඩු මුදලට කියල කිව්වට මේකේ විද්‍යුත් උපකරණ වලට නම් ටිකක් සල්ලි වියදම් වේවි.

10 comments:

  1. සිරා සිරා ... මාත් මේ හොද projector එකක් ගන්න හිතාගෙන ඉන්නේ ... තව අවුරුද්දක් දෙකක් ඉවසන්න වෙය් වගේ

    ReplyDelete
  2. නියම අයිඩියා එකනෙ.

    ReplyDelete
  3. නියම වැඩක්නෙ... එතකොට පෙට්ටි නැද්ද?

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/

    ReplyDelete
  4. රූම්එකේ ඉන්න බැරිවෙනව ඊට පස්සෙ. මොකද ඊට පස්සෙ හැම එකාම එනවනේ...

    ReplyDelete
  5. ඒකත් මරු වැඩේ.... සල්ලි තමා ප්‍රශ්නේ..

    ReplyDelete
  6. බලාගෙන ගියාම මේකත් නරකම නෑ වගෙයි....

    ReplyDelete
  7. ඔය කට්ටිය කරනවයි කියල කිව්වට කරයි...

    ReplyDelete
  8. නියම වැඩක් බෝඩිමේ කරන්න ට්‍රයි කරන්න ඕනා හිකිස්

    ReplyDelete