මෙම බෝට්ටුව ඝර්මකලාපීය දූපතක් වගේමයි. පිහිණුම් තටාකයක් වගේම කිසිදා පුපුරා නොයන ගිනි කන්දකිනුත් මෙය සමන්විතයි. ඒවගේම විශේෂ අමුත්තන් සදහා වූ කාමර, ශරීර සුවතා මධ්‍යස්ථානයක් සහ තවත් ස්ථාන රැසක් වගේම හෙලිකොප්ටරයක් බැස්සවීම සදහා වූ ස්ථානයකිනුත් සමන්විතයි.
ඒවගේම අර කිව්ව පුපුරා නොයන ගිනි කන්දේ සිට ගලා එන කුඩා දිය පහරකින් පිහිණුම් තටාකයට ජලය එන ආකාරයට සකස් කර තිබීම තවත් ආකර්ශනීයයි.
තවත් දෙයක් නම් මෙම යාත්‍රාවේ පිටුපස විවෘත කිරීමෙන් පසුව Jet-skis ක්‍රීඩාවේ නිරත වෙන්නට පුළුවන් වන සේ සකස් කර ගැනීමට හැකිවීම තවත් විශේෂත්වයක්.
මෙන්න මේ වෙබ් අඩවියේ මේ ආකාරයේ හැඩරුවක් වගේම තවත් වෙනස් ආකාරයේ හැඩ රුව ගන්නා බෝට්ටු නිර්මාණය කරනා බව ඔබට දැන ගැනීමට හැකියාව ලැබේවි.
http://www.yachtislanddesign.com/
පුදුම නිර්මාණශීලී හිතක් තමයි...බොහොම ස්තූතියි දිනේෂ් මේ ගැන අපිට කිව්වට...හැමදාම වැදගත් දෙයක් දෙන එක ගැන ස්තූතියි ඔබට...
ReplyDeleteඇත්තෝ කති බොති සුඛති. ඕව ඔහොම තමයි. අපිට ඉතිං දැක්කත් මැදෑ දිනේෂ්.
ReplyDeleteඅර ගස් කෘත්‍රිම ඒවද ඇත්තටම වවලද. සජීවී ගස් යොදා ගත්තනම් වැඩේ හුඟක්ම තාත්වික වෙන්න තිබුන.
බොහොම ලාබෙට ගන්න ඇති නේද දිනේෂ්? :D
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
කවුරුත් නොදන්න දේවල් කියා දෙන ඔබ නම් කරන්නේ වටිනා සේවයක්
ReplyDeleteඉඩමක් නොගෙන ගන්න ඕන නැවක් .... :)
ReplyDeleteඅපුරු නිර්මාණයක් මා ධනවතෙක් නම් මෙය මිලදී ගනිමි.
ReplyDeleteගොඩක් ස්තුතියි...
ReplyDeleteමට ඇමරිකන් ඉංග්‍රීසි වචනයක තේරුම දැනගන්න ඔ්න
ReplyDeleteමොකද්ද candida කියන්නේ
බලන්න අපේ කීර්ති පැස්කුවල් ශ්‍රී FM එකට හදපු තේමා ගීතයක් කොපිකරල
tony orlando කියන ඇමරිකන් කාරයා candida කියල සිංදුනක් හදලනෙ
අපූරු නිර්මාණයක් නෙ..
ReplyDeleteඇත්තටම මෙය පාවෙන දූපතක් ....මෙවන් දේ ගැන දැන ගන්නට අවස්ථාව ලබා දුන් ඔබට තුති ,
ReplyDelete