මෙන්න ගෙදරට හරියන නියම අළුත් බඩු ටිකක්. මේ පින්තූර මට ලැබුනේ ගූගල් බස් වල සිටින ඉන්දියාවේ මිතුරෙකුගෙන්. ඒ නිසා මේ පින්තූරවල අයිතිකාරයෝ ගැන නම් දන්නේ නැහැ. කොහොමවුනත් අළුත්ම ආකාරයේ උපකරණ පෙලක්. මේවා සමහරක් ඇත්තටම අපේ රටේ වුනත් නිෂ්පාදනය කරන්න හැකියාව ඇති කියලයි මට නම් හිතෙන්නේ. ඔන්න ඉතින් අද මේ පින්තූර දැකලා නෝනලා, තමන්ගේ මහත්තුරුන්ට කරදර කලාම මටත් බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ. අද හැබැයි වචන වැඩිය නැහැ පින්තුර තමයි වැඩි...
අඩු ඉඩපහසුකම් තියෙන තැනකට මේ සෝපා-ඇද සෑහෙන්න ප්රයෝජනවත්වේවි...
කොල්ලනේ රවුම් කරල පෙන්නල තියෙන උපකරනේ මිසක් බෝතල් දිහා බලනව එහෙම නෙමෙයි...
ඔන්න දැන් ඉතින් මේවා ගන්න සල්ලි වියදම් කරන එකයි තියෙන්නේ...
නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!
Subscribe to:
Post Comments (Atom)
මහ ගන්න ඕනා මේ අන්තිමට තියෙන සෙරෙප්පු දෙකක්. ටිකක් ලොකුවට මහා ගත්තා නං ගේ මොප් කරන්නත් ලේසියි වගේ නේද? :D
ReplyDeleteආ කියන්න බැරි වුනා මං ගාව පිංතූරු වගයක් තියෙනවා. මේල් එකක්. යාළුවෝ කිව්වා සත්සමුදුර කරන කෙනාට යවන්නය කියලා. මේල් ඇඩ්රස් එකක් දුන්නා නං එවන්න පුළුවන්.
ReplyDelete@RanDil - ස්තුතියි!මෙන්න විද්යුත් තැපැල් ලිපිනය - dguruge@gmail.com
ReplyDeleteකමෙන්ට් නොකලට දිගමට එනවා අපිනං හොඳේ....
ReplyDeleteඑල එල
ReplyDeleteඅර බලුප් පත්තුවෙන සපත්තු නම් මයෙ ගාවත් තිබුනා... හැබැයි එකේ බලුප් තිබුනේ සපත්තුවේ පිටිපස්සේ... :)
ReplyDeleteහැමදාම දකින දේවල් දිහා වෙනස් විදියට බලපු හරිම අපූරු නිර්මාණ ටිකක්.
ReplyDeleteපහු ගිය දවස් වල කොමෙන්ට් නොකලත් අපිත් දිගටම මෙහෙ ඉන්නවා...
සෑහෙන ප්රරයෝජන්වත් උපකරණ ටිකක් තියන්වා ......
ReplyDelete( Sameera )
පට්ට පිංතුර ටික මචං.ඊලගට මාත් මොනා හරි ඔය වගේ අමුතු ගැජට් එකක් හදලා පිං2තුරෙ එවන්නම්කො :P :D
ReplyDelete"කොල්ලනේ රවුම් කරල පෙන්නල තියෙන උපකරනේ මිසක් බෝතල් දිහා බලනව එහෙම නෙමෙයි"
ReplyDeleteඒ උනාට බැලෙන්නෙම බෝතල් දිහානේ...
අපූරු උපකරණ,, මහත්තයාට මේක පෙන්නන්නම ඕනි :D :D
ReplyDeletelassanayi... :)
ReplyDeleteපට්ටනේ ...
ReplyDeleteara sereppu deka nam maru ne
ReplyDeleteනියම භාණ්ඩ සෙට් එකක්.
ReplyDeleteඅපි රටක් විදිහටත් නිර්මාණශීලිත්වය පුබුදුවා ලිමට කටයුතු කළ යුතු බව මේරූප වලින් පෙන්වන යථාර්ථයයි.
ReplyDeletegolden goose outlet
ReplyDeletegolden goose superstar sale
fear of god hoodie
hermes bag outlet
jordan 1
hermes outlet online
bape
off white outlet
cheap kyrie shoes
nike sb