මිනිසුන් දිව්‍ය ලෝකයට ඇළුම් කරති. වැරදි කරත් අපායට යාමට කිසිවකුත් කැමතිනැත. අඩුමතරමේ බොරුවට හෝ පින්දහම් කරති. තමන් තුළ මනුෂ්‍යත්වය තිබේද? නැත්ද? නොදනිතත් මනුෂ්‍යත්වය ඇති සමාජයක විසීමට හැමවිටකම අපේක්ෂාකරති. මෙවන් මිනිස්ගත් අපි කාටත් උරුමය. අඩුවැඩි වශයෙන් කවුරුන් තුලත් මේවා තිබේ. අපේ රට වැනි පෙරදිග රටවල පමණක් මෙවැනි ආකල්ප තිබෙනා බව බොහෝ දෙනෙක් සිතා සිටියත් එය සමස්ථ ලෝකය පුරාවටම සදාතනික සත්‍යයකි. එවන් වූ මිනිස් සිතුම් පැතුම් ක්‍රියාකාරකම් පිළිබදව ලියවුන පොතක් සිංහල පරිවර්ථනය වී තිබේ.
මෙම පොතේ සිංහල නම සුදු ඇඳිරිය නම් වූ අතර එය අශෝක නිස්සංක මහතාගේ පරිවර්ථනයකි. එහි මුල් කෘතිය රචනා කර ඇත්තේ ඇමරිකානු කතෘවරයෙකු වන Parley J Cooper විසින් වන අතර එම කෘතිය Dark Desires නම් වේ.
රසවත්බව, සංවේදී බව, ශෝකය, සතුට, යනාදී බොහෝ දේ ඇතුලත් අපිට අපි ගැනත් සිතන්නට සිතෙන පොතක් ලෙස මෙය කියොව්වොත් ඔබටත් දැනේවි.
තැන්ක්ස්..
ReplyDeleteකියවන්න හිතුනා ස්තුතියි.
ReplyDeleteමටත්...
Deleteමේ පොත අතටත් අරන් තියලා ආවා වගේ මතකයක් තියනවා. ආයෙ ගියාම බලන්න ඕනා.. ස්තූතියි දිනේශ්..
ReplyDeleteබලන්න වටිනම පොතක්, ඇමරිකාව පාදක වුවත් එහි කාරණා අපේ රටටත් සමානයි...
Deleteස්තුතියි පොතක් හඳුන්වා දුන්නාට. මමත් වරින්වර මගේ පුස්තකාලයෙන් පොත් හඳුන්වා දෙන්නේ පාඨක දැනුම වර්ධනය කරන්නයි.
ReplyDeleteකියවන්න වටින පොතක්. අඳුංවා දුන්නාට ස්තූතියි.
ReplyDeleteආර්ථික නිදහස 888
ReplyDeletegoyard wallet
ReplyDeletebalenciaga shoes
paul george shoes
adidas superstar
hermes birkin
louboutin shoes
balenciaga
moncler
kyrie 4
moncler outlet
fear of god
ReplyDeletepalm angels hoodie
golden goose outlet storet
fear of god hoodie
goyard
kyrie 8
jordan shoes
cheap jordans
supreme clothing
golden goose sneakers women