Wednesday, January 23, 2013

Temporary files ඉවත් කරන්න හොදම Tool එක මේකද?

ඔබටත් මේ කරදරය බොහෝවිට වෙනවා වෙන්නම ඕන. ඒ තමයි අපේ කිසිම මැදිහත් වීමක් නැතිවම වාගේ එක දිගට Temporary files දෘඩ තැටියේ පිරිලා ඉඩකඩ ඇහිරෙන එක. මේදක්වා භාවිතා කළ මෘදුකාංග අතරින් අද තමයි හිතට හරියනම මෘදුකාංගය ඒ වෙනුවෙන් ලැබුනේ. වැඩි විස්තර නැතිවම කියනවා නම් ඒකේ නම තමයි
Temp File Cleaner, addpcs කියන ආයතනය විසින් නිපදවා තිබෙන මෙම කුඩා මෘදුකාංගයේ නොමිලේ ලබා ගත හැකි සංස්කරණය http://addpcs.com/software/tfc/ අඩවියට පිවිසීමෙන් ඔබටත් ලබා ගත හැකියි.

ඔබම මෙය භාවිතා කර බලන්න. ඔබට මෙමගින් ඔබගේ දෘඩතැටියේ තාවකාලික ගොනු ඉවත් කිරීමෙන් ලැබෙන ඉඩ MB වලින් නොවේ GB වලින් දැක ගැනීමට හැකිවේවි.


6 comments:

  1. ස්තුතියි වටිනා ඔත්තුවට

    ReplyDelete
  2. වටිනවා දිනේෂ්......
    බොහොම ස්තූතියි.

    ReplyDelete
  3. ලෝකයේ සීතලම ගම වන රුසියාවේ ඔය්ම්යකූන් ගැන දැනගන්න කැමති

    ReplyDelete
  4. ඔයා පොඩි ලිපිනේ ලියන්නේ.කමක් නෑ හොද නිමාවක් තියනවා.

    ReplyDelete
  5. මමනම් use කරන්නෙ Ccleaner.

    ReplyDelete
  6. මාත් සී ක්ලීනර්

    ReplyDelete