ඔබටත් මේ කරදරය බොහෝවිට වෙනවා වෙන්නම ඕන. ඒ තමයි අපේ කිසිම මැදිහත් වීමක් නැතිවම වාගේ එක දිගට Temporary files දෘඩ තැටියේ පිරිලා ඉඩකඩ ඇහිරෙන එක. මේදක්වා භාවිතා කළ මෘදුකාංග අතරින් අද තමයි හිතට හරියනම මෘදුකාංගය ඒ වෙනුවෙන් ලැබුනේ. වැඩි විස්තර නැතිවම කියනවා නම් ඒකේ නම තමයි
Temp File Cleaner, addpcs කියන ආයතනය විසින් නිපදවා තිබෙන මෙම කුඩා මෘදුකාංගයේ නොමිලේ ලබා ගත හැකි සංස්කරණය http://addpcs.com/software/tfc/ අඩවියට පිවිසීමෙන් ඔබටත් ලබා ගත හැකියි.
ඔබම මෙය භාවිතා කර බලන්න. ඔබට මෙමගින් ඔබගේ දෘඩතැටියේ තාවකාලික ගොනු ඉවත් කිරීමෙන් ලැබෙන ඉඩ MB වලින් නොවේ GB වලින් දැක ගැනීමට හැකිවේවි.
නොදුටු දේ දකින්නටත්, දුටු දේ වෙනස් පැතිකඩකින් දකින්නටත් සිංහල බ්ලොග් කලාවේ ගවේෂනාත්මක විද්යුත් සඟරාවෙන් ඔබට ආරාධනා!
Subscribe to:
Post Comments (Atom)
ස්තුතියි වටිනා ඔත්තුවට
ReplyDeleteවටිනවා දිනේෂ්......
ReplyDeleteබොහොම ස්තූතියි.
ලෝකයේ සීතලම ගම වන රුසියාවේ ඔය්ම්යකූන් ගැන දැනගන්න කැමති
ReplyDeleteඔයා පොඩි ලිපිනේ ලියන්නේ.කමක් නෑ හොද නිමාවක් තියනවා.
ReplyDeleteමමනම් use කරන්නෙ Ccleaner.
ReplyDeleteමාත් සී ක්ලීනර්
ReplyDelete