Monday, January 21, 2013

නිර්මාණාත්මක අදහස් භෞතිකව සහ චෛතසිකව - Creative Ideas for your family and your life

ලිපියේ මාතෘකාව සිංහලෙන් එක විදියටත්, ඉංග්‍රීසියෙන් තවත් විදියකටත් නේද? කියලත් ඔබට සිතේවී. කොහොමවුනත් මම අදහස් ක‍ළේ මෙම ලිපියෙන් පෙන්වන දේවලින් මුලින් ඔබගේ එදිනෙදා ජීවිතය පහසු හා ආකාර්ශනීය කරගන්නටත් දෙවනුව ඉදිරිපත් කරන දේවලින් ඔබගේ දිවිය අර්ථවත් කරගැනීමට ඉවහල් වන නිර්මාණාත්මක අදහස් පෙළක් ඉදිරිපත් කිරීමටයි.

අ‍පගේ එදිනෙදා ජීවිතය බාහිරට අලංකාර කර පෙන්වීමට හෝ කිසියම් තෘප්තියක් ලැබීමට හෝ සමහර දේවල් අපි මිලක් ගෙවා ලබා ගන්නා අතරේ තවත් සමහර මිනිස්සු කොටසක් ඉවත ලන දේ හෝ වටිනාකමක් නැතිදේවල් නිර්මාණාත්මක ලෙස හැඩ කරගනිමින් තවත් කාර්යයකට යොදා ගන්නා ආකාරය හෝ අප කරනා වැඩකටයුත්තක් පහසු කර ගැනිමට ඉහත කී නොවටිනා දේවලට වටිනාකමක් ලැබෙන අයුරින් හැඩගසා ගන්නා ආකාරය නොයෙක්විට දැක තිබෙනවා. මෙම ස්වල්ප පින්තූර ප්‍රමාණයෙන් කියන්නේ එසේ අප නොහිතන ඇතැම් දේවල් විවිදාකාරයෙන් තවත් ප්‍ර‍යෝජනයක් ගන්නා ලෙස සකස් කර ගත් ආකාරයයි. තවත් ආකාරයෙන් අප එක් දෙයකට විතරක් ප්‍රයෝ‍ජනයට ගන්නා මෙවලම් ඔවුන් තවත් නිර්මාණාත්ම කාර්යයන්ට යොදා ගන්නා ආකාරයයි.










 අප මේ දුටු‍වේ එදිනෙදා ජීවිතය අලංකාරය කර ගත් ආකාරයයි. හැබැයි ඊටත් වඩා ඔබගේ ජීවිතය අර්ථවත් කර ගැනීමට ජීවිතය පිළිබදව අත්දැකීම් ඇති පරිණත මිනිසුන් පැවසූ මෙම අදහස් උපකාරී වෙතැයි සිතනවා...

























14 comments:

  1. ස්තුතියි දිනේශ්..සතිය අරඹන්න නැවුම් අදහස් ටිකක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ටිකක් පරක්කුවුනා වැඩ අධික නිසා...

      Delete
  2. රූ කීවා වගේම සතිය අරඹන්න , හිතේ රඳවන්න කියාපු අදහස් ටික ..ස්තුතියි දිනේෂ්

    ReplyDelete
  3. අර ස්ට්‍රෝබෙරි දාල අයිස් කැට හදන එකයි. දොඩම් ලෙලි වලට ජෙලි දාන එකයි නම් ෂුවර් එකටම කරල බලන්න ඕනේ.. ඒ ටික මරු..අනිත් ටිකත් හොඳයි. හැබැයි බුකියේ ඕව දැකලම ඇති වෙලා. හැමෝම හදන්න අනුන්ට කියල දෙන්න මිසක් කවුරුවත් ඔය කියන දේවල් අනුගමනය කරන පාටක් නම් පෙන්නේ නෑ...මමත් ඇතුළුව..

    ReplyDelete
    Replies
    1. අවංකවමයි කියන්නේ මෙයින් සමහර දේවල් මුළුමනින්ම මා අනුගමනය කරනවා. ඇතැම් ඒවා අර්ධ වශයෙන් හෝ වැඩ වශයෙන් අනුගමනය කරන අතර අනුගමනය නොකරනම දේවල් නම් අතලොස්සක් පමණයි තිබෙන්නේ. මොකද ‍මේවා එකක්වත් මම අනුගමනය නොකර නිකම් මේකේ පළ කරාට වැඩක් වෙන්නේ නැහැ. එහෙම නොකර කියන්න යාම "ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට" කියන සම්මුතියට එරෙහිව යාමක් වේවි...

      Delete
  4. කෑම ගැන දාපු පින්තුර ටික නියමයි !! කරලා බලන්න ඕනේ

    ReplyDelete
  5. හොද ලිපියක් දිනේෂ් මහත්තයා

    ReplyDelete
  6. ඉතාම වටිනා ලිපියක්,

    ReplyDelete