මෙන්න තවත් ඔබට ප්‍රයෝජනවත් Text Editor එකක්. නොමිලේ ලබා ගත හැකි මෙය ඉතාමත් user friendly ලෙස නිර්මාණය කළ සහ අපට අවශ්‍ය ආකාරයට Customize කර ගැනීමේ පහසුකමද ඇති මුදල් ගෙවා ලබා ගත යුතු Editor එකකින් ලබා දෙන පහසුකම් හා සමානවම එම කාර්යය කරනා මෘදුකාංගයක් ලෙස මෙම RJ TextEd හැදින්විය හැකියි.
මෙන්න ඔවුන්ගේ වෙබ් අඩවියේ තම නිපැයුම පිළිබදව වර්ණනා කර ඇති ආකාරය.
මෙගා බයිට් 35 ක් පමණ වන මෙම මෙම මෘදුකාංගය ප්‍රතිස්ථාපනය කිරීමේ ගොනුව http://www.rj-texted.se/index.htm අඩවියෙන් ඔබටත් ලබා ගැනීමට හැකියි.
එහෙමනම් ඔබම මෙය භාගත කරගෙන අත්හදා බලා ගුණදොස් විචාරන මෙන් ඉල්ලමි.
වැදගත් ලිපියක්......
ReplyDeleteස්තූතියි වටිනා මෘදුකාංගයක් ගැන තොරතුරු ලබා දුන්නට !
ReplyDeletehermes birkin outlet
ReplyDeletecurry shoes
off white outlet
jordan shoes
jordan shoes
paul george
kyrie shoes
birkin bag outlet
bape
bape clothing