පරණ පින්තූර වගයක් හම්බවුනා. මේකේ අරුමය කියන්නේ කැපී පෙනෙන අදහසින් හරි. මොකක් හරි වෙනසක් කරන්න අදහසින් හරි. ඒකාලේ පින්තූර ගත්ත විදියට අදාල වෙන ආකාරයට හරි ටිකක් අමුතුම ආකාරයට ගත්ත පින්තුර වගයක් වගේ තමයි පෙනෙන්නේ. පින්තූර 40 ක් විතර තිබුනත් සමහර ඒවා වල ගතයුත්තක් නැතිනිසා ඒවා අතහැරල වැදගත් යයි හැගෙන පින්තූර ටික මෙන්න දැන් පෙන්වනවා.
මේක නම් ඇත්තටම දෙබිඩි සොහොයුරුන් දෙදෙනෙකු බව මම මීට කලින් මොකක්ද ලිපියක දැක්කා...
මේ ගැස් මුහුණු වලට කැමති හාදයෝ ටිකක් වෙන්න ඕන...
ඔයා වීරයා##@@$@@!!
"අශ්වාරෝහක" හමුදාවේ එක්කෙනෙකුත් ඉන්නේ...
පොඩිකාලේ ඉදලම මේවට හුරුවුනාට පාඩුවක් වෙන එකක් නැහැ!!
????????
කුකුළව_ _ _ _ ද?
පොඩි ළමයින්ගේ හැටිනේ..........
රැවුල?
ගල් ගොඩවල් උඩත් සොහොන්???
මේ "පොඩ්ඩන්ට පුළුවන්" වැඩසටහහනට යන්න පුහුණු වෙන දෙන්නෙක්නේ......
මෙන්න කොල්ලන්ට අවස්ථාවක්...
රේසරයක් ජීවිතේට දැකල නැත්ද කොහේද..........

























දුර්ලභ පින්තුර ටිකක්. අර යෝධ තණකොල පෙත්තෙක්ව නේද මරා දාලාතියෙන්නෙ... මේවා එඩිට් කරපුවද මන්දා? :)
ReplyDeleteඔව් පින්තූරේ සටහන් කරල තියෙන්නෙත් තණකොළ පෙත්තෙක් කියල තමයි. පැරණි බව නම් තියෙනවා හැබැයි පසුව සංස්කරණයක් කළ ඒවාද කියන එකනම් ම්.. කියන්න අමාරුයි.
Deleteලස්සන පිංතූර ටික ..බුද්ධී කියනව වගේ අර තණකොළ පෙත්තගේ එකනම් නියමයි ..
ReplyDeleteස්තූතියි! ඔව් ඒක ටිකක් අමුතු එකක් තමයි...
Deleteමරු බඩු ටිකක්.. දිනේශ්ට හම්බුන්නැද්ද අර ටෙලිෆෝන් එකක් කනේ තියන්, ටීවී එකක් ලඟ ගහපු එක.. එතකොට නිළියෙක්ගෙ කටවුට් එකක් බදාගන ගහපු ෆොටෝ එකක්..
ReplyDeleteස්තූතියි! ඔය කියපු පින්තූර සමහර විට මගේ email ගොඩේ තියෙන්නත් පුළුවන්. ඔබ ලග තියෙනවා නම් එවන්න බලන්න...
Deleteඅපූරු පින්තූර ටිකක්...
ReplyDeleteස්තූතියි!
Deleteමරු ෆොටෝ ටික... හි හි..
ReplyDeleteඅර දෙබිඩි සහෝදරයන්ගේ කතාව නම් මම අහලා තියෙනවා... ම්ම්ම්.. සර්කස් එකක් හිටයලු... දැං නම මතක් වෙන්නේ නෑ...... ගොඩක් ඔය වෙග් අසාමාන්‍ය අය ප්‍රද්ර්ෂනය කරපු සර්කස් එකක්......
දෙබිඩි සොහොයුරන් ගැන විස්තර තිබුන පුවත්පත් ලිපියක් මම ගාව තිබුනා. හදිස්සියට හොයා ගන්න බැරි නිසා ඒ ගැන වැඩි විස්තර මේ වෙලාවේ කියන්න බැහැ. ඒක හමුවුනොත් වැඩි විස්තර කියන්නම්...
Deleteඇත්තටම අමුතු පින්තූර ටිකක්
ReplyDeleteසමහර ඒවා හදපුවද කියලත් හිතෙනවා.
ඔව් සැකය සාධාරණයි...
Deleteමම හිතන්නෙ ඔය සමහර ඒව නැවත සකසපු ඒවා. අද වගේ තාක්‍ෂණයක් නැති කාලෙ ඔවුන් එහෙම කරානම් ඔවුන් හැබෑ දක්‍ෂයින්. මම දැකල තියෙනව ස්ටාලින්ගෙ කාලෙ එහෙම සකස්කරපු ඡායාරූප.
ReplyDeleteමෙන්න ඔබ ස්ටාලින් ගැන සදහන් කළ කරුණ ගැන කළකට ඉහත පළකළ ලිපිය - http://sathsamudura.blogspot.com/2012/04/digital-photshop-how-world-leaders-done.html
Deleteමම මුලින්ම ඔය ගැන දැනගත්තෙ ඉරිදා ලංකාදීප දියත අතිරේකයෙන්, එහි ස්ටාලින් සම්බන්ධ ලිපි පෙලක් ගියා. ඔබේ ලිපියත් බැලුව. ස්තූතියි ලින්ක් එක සඳහන් කරාට.
Deleteමමත් හිතන්නේ නැවත් සංස්කරණයක් වගේ කියලයි.එහෙම නැත්නම් මාරයි
ReplyDeleteවෙන්න පුළුවන්...
Deleteහි හි.. ලස්සන Photo ටික. අපිත් එක්ක බෙදාගත්තට බොහෝම ස්තුතියි අයියේ.
ReplyDeleteස්තූතියි බලන්න ආවටත්..
Deleteහැමොම කියන්නා වගේ මාති කියන්නේ බලන්න වටින පිංතුර ටිකක්. එත් මං හිතුවා මේක තවත් ටිකක් විස්තර කරා නම් අගෙයි කියලා. කොයි කාලේද කොහේද කවුද ඉන්නේ කවුද ගත්තේ වගේ දේවල් ටිකක්.. එතකොට අපටත් දැනගන්න ආසා නම් හොයන්න පුළුවන් ඒ ගැන.
ReplyDeleteස්තුතියි! ඒත් මේ පින්තූර සමග කිසිම විස්තරයක් නොතිබූ නිසා වැඩි දෙයක් කියන්නට හැකියාවක් නැහැ....
Delete