Monday, July 9, 2012

සිංහල පරිගණක පාඩම් වෙබ් අඩවි පිළිබදව

මේ ලිපියෙන් බලාපොරොත්තුවෙන්නේ මේ දක්වා දකින ලද සිංහල පරිගණක පාඩම් සහිත වෙබ් අඩවි පිළිබදව සුළු දැනුවත් කිරීමක් වගේම  මෙවැනි වෙබ් අඩවි ගැන දන්නා අයගෙන් ඒ පිළිබදව ‍තොරතුරු දැන ගැනීමටයි.

පසුගිය දිනක Techකතා ඔස්සේ email හරහා ලැබෙන පණිවිඩ වලින් තමයි මෙම වෙබ් අඩවි පිළිබදව දැනගත්තේ. ඇත්තෙන්ම සිංහල බසින් ලියන ලද සහ සිංහල බසින් නිරූපනය කරන වීඩියෝද සහිත මෙම පරිගණක පාඩම් ආධුනිකයන්ට ඉතාම ප්‍ර‍යෝජනවත් වේවි. එම වෙබ් අඩවි වලට පිවිසිය හැකි සබැඳියන් සටහන් කරනවා නම් මෙන්න මේවායි.

http://kuppiya.com/
http://www.gurulk.com/
http://web.sinlix.com/

ඒ වගේම මෙම අඩවි වලින් ඉටුකරන කාර්යයත් ඉහළින් අගය කරනවා වගේම නො‍මිලේ ලබා දෙන සේවාවක් නිසා ඔවුන් කරන කාර්යය තවතවත් සාර්ථකවේවායිද ප්‍රාර්ථනය කරනවා.

ඉතින් ඇත්තටම මෙම ස්ථානයේ නම් සටහන් කළේ  වෙබ් අඩවි තුනක් පිළිබදව විතරයි.  මීට අමතරව ඔබත් දන්නා වෙබ් අඩවි ඇති සිංහල බසින්  වගේම ඉංග්‍රීසි බසින් වුවත් හොද පරිගණක අධ්‍යාපනයක් ලබා දෙන. කැමති නම් ඒවාත් සටහන් කරන්න.

11 comments:

  1. coding සිදහලෙන් කියන blog එක මම සහ තවත් කීප දෙනෙක් එකතුවෙලයි කරන්නේ අළුතින් පටන් ගත්තේ දැනට HTML,CSS,VB,C සහ JAVA tutorials දානව මේක තමයි Link එක http://codingsihalen.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔබ කරන මෙම සද්කාර්යය තවත් සාර්ථකවේවායි පතන අතරම ඔබගේ බ්ලොග් අඩවියටත්, සත් සමුදුරේ Blog roll න් ඉඩක් වෙන් කරනවා...

      Delete
    2. ඔබේ අඩවිය මමත් කීප දෙනෙක්ටම බලන්න කියා නිර්දේශ කල අඩවියක්. ඇත්තෙන්ම ඔබේ කාර්යය ඉතා විශිෂ්ඨයි. ඒ වගේම පින් ලැබෙන බොහොම හොඳ වැඩක්.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. බොහොම ස්තූතියි ඔබේ Blogroll එකේ අපිටත් ඉඩක් වෙන් කිරීම ගැන. ඒ වගේම මට ඉතාමත් සතුටුයි මේ විදිහට අපිව ඇගයීමට ලක් වීම ගැනත්. අපේ කාර්ය සාර්ථක වෙනව කියන හැගීම මට දැන් දැනෙනවා. ඒ වගේම ක්සැන්ඩර් ඔබටත් බොහොම ස්තූතියි. ඒ වගේම අපිත් එක්ක එකතු වෙන්න කැමති අය ඉන්නවානම් මම ඒ අයටත් මේ වෙලාවේ විවෘත්ත ආරාධනයක් කරනව අපිත් එක්ක එකතු වෙන්න කියල.

      Delete
  2. මචන් මන් මේ බ්ලොග් එක පටන් අරන් ටික දවසයි .මස ක් විතර නමුත් ගිහිල්ලම බලන්න ඔය එකතුවට එකත් ගැලපෙනවද කියල.
    ස්තුතියි.
    www.myshouter.com

    ReplyDelete
  3. සියලු දැනුවත් කිරීම් වලට ස්තුතියි..!

    ReplyDelete
  4. Thanks''''''''''''

    ReplyDelete
  5. GURULK සයට් එක නම් කියල වැඩක් නෑ මචං! කියවල තේරුම් ගන්නවට වඩා ලේසියෙන් වීඩියෝ පාඩම බැලුවම තේරෙනවා වගේ. ඔයාලට කොහොමද මන්දා?

    ReplyDelete
  6. නියමයි , සිරාවටම ,Class එකක් වගේම නියමෙට තේරෙන් භාෂාවෙන් තියෙනවා, සිරාම සිරා.........
    Thank you
    kuppiya.com/
    www.gurulk.com/
    web.sinlix.com/

    ReplyDelete
  7. miniwares.blogspot.com

    ReplyDelete