Wednesday, May 30, 2012

මේ ඇමරිකාවේ අවුරුදු 150 කට විතර ඉස්සර පින්තූරයි...

බ්ලොග් ලියන එක අඩාලව තියෙන කාලයක දුර්ලභ ගණයේ පින්තූර ටිකක්වත් පළ කරන්නට සිතුනා. හැබැයි ‍මේ ගැන මොනවත්ම ලියන්නේ නැහැ. හේතුව තමයි කතාකරන රූප තේමාව පටන් ගත්තේ ලියන එකට වඩා රූපවලින් යම් පණිවිඩයක් ලබාගන්නට ඉඩ කඩ ලබාදීම. ඒත් ඇතැම් අයගේ උවමනාවට රූපවලට වාක්‍යයත් එක් කරන්නට යෑමෙන් මේ තේමාවෙන් බලාපොරොත්තුවූ දේ නොවීමත්, ලියන්නට ඇති තේමාවන් වෙනුවට එසේ නොකිරීමට සිතා සිටි තේමාවක් වෙනුවෙන් ලියන්නට සිදුවීමත් නිසා අමතර වෙහෙසක් දරන්නටත් සිදුවුනා. කියවන්නට දේ ඕනෑනම් ඕනෑතරම් දේ සත් සමුදුරේ පළ වන නිසා එවා කියවා මේවා බල රසවිද හිතෙන දෙයක් Comment කරන්න...